Latest News

එන්නත ලබා ඇති කැනේඩියානුවන්ට මාර්ගෝපදේශ මාලාවක්

කොවිඩ්-19 රෝගයට එරෙහිව එන්නත මාත්‍රාවන් ලබා ඇති කැනේඩියානුවන් වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක් කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සියThe Public Health Agency of Canada (PHAC) විසින් අද (25) නිකුත් කරනු ලැබීය. මෙහි එන්නත මාත්‍රා එකක් ලබාගත් සහ මාත්‍රා දෙකම...

ඔන්ටේරියෝව නැවත විවෘත කිරීමේ 2 වන පියවරට

කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු ඔන්ටේරියෝ පළාත නැවත විවෘත කිරීමේ සැලැස්මේ දෙවන පියවර ජූනි 30 වන දා සිට ආරම්භ කරන බව රජය පවසයි. පළාත විවෘත කිරීම සම්බන්ධව ගත් මූලික තීරණවලදී ජූලි මස 02 දා සිට දෙවන පියවර වෙත යාමට නියමිතව තිබුණත් දිනෙන් දින වාර්තා වන කොවිඩ්-19...

කැනඩා-ඇමරිකා දේශසීමා තවත් මාසයක් වැසේ

කොවිඩ්-19 වසංගතය හමුවේ ජාත්‍යන්තර වශයෙන් සහ කැනඩා-ඇමරිකා දේශසීමා හරහා සිදුකෙරෙන අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා වන තහනම අවම වශයෙන් තවත් මාසයක්වත් දීර්ඝ කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ ෆෙඩරල් අමාත්‍ය Bill Blair ඊයේ (18) නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව...

කැනඩාවේ එන්නත් වැඩසටහන !

කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි.  එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි...

පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...

ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි. මෙසේ...

ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...

ශ්‍රී ලංකාවේ එන්නත්කරණය

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඉදිරි සති දෙක තුළ Sputnik V කොවිඩ්-19 එන්නත් මාත්‍රා 65,000 ක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව සඳහන් වේ. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ ස්පුට්නික් එන්නත පළමු මාත්‍රාව ලෙස...

21 සිට 28 දක්වා සංචරණ සීමා

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීමට රජය තීරණය කොට ඇත. ඒ අනුව ඊයේ (21) රාත්‍රි 11.00 සිට මැයි 28 වන දින දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා ක්‍රියාත්මක වන බව රජය නිවේදනය කර ඇත. මෙම සංචරණ සීමාව අදියර 2 කින්...

දින 14 ක් රට වහන්න

වසංගත තත්ත්වයත් සමග වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය මත දින 14 ක් රට සම්පූර්ණයෙන් වසා දමන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා ශ්‍රී ලංකා වෛද්‍ය අන්තර්...