ටොරොන්ටෝවේ වර්ධනය වන නවතම සෞඛ්‍ය තර්ජනය

ටොරොන්ටෝවේ වර්ධනය වන නවතම සෞඛ්‍ය තර්ජනය

ටොරොන්ටෝ විශ්වවිද්‍යාලය මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ටොරොන්ටෝ නගරය තුළ සෙසු සියලුම නිදන්ගත රෝග අභිබවා වකුගඩු රෝගය සහ වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයන්ගේ සීඝ්‍ර වර්ධනයක් පවතින බව අනාවරණය වී තිබේ. Ontario Hospital Association හි මඟපෙන්වීම මත...
කැනඩාවේ නිවාස සිහිනය: 1950 සිට අද දක්වා දශක හතක මතකාවර්ජනය II

කැනඩාවේ නිවාස සිහිනය: 1950 සිට අද දක්වා දශක හතක මතකාවර්ජනය II

පසුගිය ‘දසත’ කලාපය ඔස්සේ අපි 1950 සහ 60 දශකවල කැනේඩියානු නිවාස වෙළඳපොළේ ස්වර්ණමය යුගයත්, පශ්චාත් යුධ සමයේ Bungalow සංස්කෘතියේ ව්‍යාප්තියත් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළෙමු. එලෙස 50-60 දශකවල පැවති සරල මෙන්ම සාපේක්ෂව දැරිය හැකි නිවාස වෙළඳපොළ පිළිබඳව කළ...
තෙල් සාගරයක් මත හිඳ විදෙස් ඉන්ධන සංචිත මත යැපෙන – කැනඩාව

තෙල් සාගරයක් මත හිඳ විදෙස් ඉන්ධන සංචිත මත යැපෙන – කැනඩාව

තහවුරු කළ ලෝක තෙල් නිධි සිතියම දෙස බලන විට කැනඩාව සැබවින්ම දැවැන්තයෙකි. වෙනිසියුලාව, සවුදි අරාබිය සහ ඉරානයට පසුව ලොව සිව්වන විශාලතම භූගත තෙල් සංචිතයට හිමිකම් කියන කැනඩාව, ඇල්බර්ටා ප්‍රාන්තයේ ඇති ‘ඛනිජ තෙල් පස් නිධි’ (Oil Sands) නිසා ගෝලීය බලශක්ති...
සංක්‍රමණික දැඩි නීති සමග BILL C-12 පනත සම්මත වෙයි

සංක්‍රමණික දැඩි නීති සමග BILL C-12 පනත සම්මත වෙයි

කැනඩාවේ ආගමන විගමන පද්ධතිය මුහුණ දී ඇති දැඩි අර්බුදය හමුවේ, ‘ආගමන පද්ධතිය සහ දේශසීමා ශක්තිමත් කිරීමේ පනත – C-12 පනත’ (Bill C-12) පසුගිය මාසයේදී (මාර්තු 26) රාජකීය  අනුමැතිය (Royal Assent) ලබා ගනිමින් නීතියක් බවට පත් විය.  පනත ක්‍රියාත්මක වී...
ස‌ඳේ අලුත් අමුත්තෝ

ස‌ඳේ අලුත් අමුත්තෝ

පසුගිය වසර 58 තුළ මානව වර්ගයා විශාල වෙනසකට ලක්ව ඇත. තාක්ෂණය, සන්නිවේදනය සහ අප ලෝකය දකින ආකාරය මුළුමනින්ම උඩුයටිකුරු වී හමාරය. එහෙත් අපේ අසල්වැසි සඳ? එය එතරම් වෙනස් වී නැත. නිහඬ, අකම්පිත සහ අභිරහස් පෙනුමකින් යුතුව එය අදත් පෘථීවිය දෙස බලා සිටියි. පෘථීවිවාසීන්...