බසක වරුණ

බසක වරුණ

භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ගල් අඟුරු අධ්‍යක්ෂවරු විසුරුවයි

ලංකා ගල් අඟුරු සමාගමේ සභාපති මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා තීරණය කර ඇත. ඒ අනුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරන තුරු ලංකා ගල් අඟුරු සමාගමේ වැඩ කටයුතු පවත්වාගෙන යාමට  වැඩබලන...
කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

කටුනායක ගුවන් තොටුපොළ පැය 8 ක් වසයි

ජනවාරි මස 06 වනදා සිට අප්‍රේල් 05 වනදා දක්වා පෙ.ව. 8 සිට ප.ව. 4 දක්වා පැය අටක කාලයකට කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමට රජය තීරණය කර ඇත. වසර 20 කට අධික කාලයක් කටුනායක ගුවන් තොටුපොළේ ගුවන් පථය ප්‍රතිසංස්කරණය කර නොමැති නිසා ගුවන් යානා ගොඩ බැස්සවිය නොහැකි තරමට එය අබලන්ව...
ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ නව සාගර සහ වන අභය භූමි

ශ්‍රී ලංකාවේ ස්වභාවික වනපෙත්, තෙත්බිම් හා වනජීවීන් ආරක්ෂා කර ගැනීමත්, විවිධ අනවසර ක්‍රියාවන් හේතුවෙන් අවදානමට ලක්ව ඇති සත්ව වාසස්ථාන විනාශ වීම අවම කර ගැනීමත් ඉලක්ක කර ගනිමින් එ් සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන ඇත. එ් අනුව එහි මූලික පියවරක්...
911 විහිළුවක්ද?

911 විහිළුවක්ද?

අපරාධයක් හෝ සැක කටයුතු සිදුවීමක් ඇස ගැටුණු විට හෝ එවැනි සිදුවීමක් පිළිබඳව ආරංචියක් ලැබුණු විට හදිසි ඇමතුම් දුරකථන අංකය වන 911 අමතා එA පිළිබඳව දැනුම් දීම සාමන්‍ය ක්‍රමයයි. එහෙත් මේ සුවිශේෂී දුරකථන අංකය අනිසි ලෙස භාවිත කරමින් නොයෙකුත් අමන තකතීරු දේවල් පිළිබඳව පැවසීමට...