P.E.I. බෝම්බ තර්ජනයෙන් පාසල්, විශ්වවිද්‍යාල වසයි

P.E.I. බෝම්බ තර්ජනයෙන් පාසල්, විශ්වවිද්‍යාල වසයි

නෝවා ස්කෝෂියාවේ පළාත් කීපයක විශ්වවිද්‍යාල හා පාසල් වෙත අද (සැප් 21) උදෑසන සිට ලැබෙමින් පවතින බෝම්බ ඇතැයි පැවසෙන පණිවිඩ නිසා එම පළාත්වල විශ්වවිද්‍යාල හා පාසල් සියල්ලෙහිම සිසුන් හා කාර්ය මණ්ඩල ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී. අද උදෑසන 7.50 ට පමණ පළමුවෙන්ම...