by Dasatha | Nov 27, 2016 | Features, Real Estate
ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...
by Dasatha | Nov 25, 2016 | Canada, News
සංක්‍රමණික පදනම මත කැනඩාවට පිළිගැනෙන පිරිස වැඩි කිරීමට ලිබරල් රජය පියවර ගෙන ඇති බව පසුගියදා කැනඩා පුරවැසිභාව හා සරණාගතයින්ගේ කටයුතු පිළිබඳ ඇමති ජෝන් මැකලම් නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව 2017 වසර සඳහා සංක්‍රමණිකයන් ලක්ෂ තුනකට (300,000) ඉඩ ප්‍රස්ථාව ලබා දෙන බව ඇමතිවරයා...
by Dasatha | Nov 24, 2016 | Canada, News
පැනමා රාජ්‍යය තුළ වසර හතළිහක් පුරා ක්‍රියාත්මක වූ මොසැක් ෆොන්සේකා නම් සමාගමට අයත් රහස් ලිපිගොනු මිලියන 11.5 ක අඩංගු තොරතුරු අනාවරණය වීමත් සමග එය ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. මෙම ලිපි ගොනුවල ලෝක නායකයන් ඇතුළු සුප්‍රසිද්ධ පුද්ගලයන් රැසකගේ නම් ඇතුළත්ව...
by Dasatha | Nov 24, 2016 | Canada, News
Opioid ගණයේ ප්‍රබල වේදනා නාශක භාවිතය ඔන්ටාරියෝ ප්‍රාන්තය පුරා විස්මයානුකූලව වැඩි වෙමින් පවතින බව ඒ පිළිබඳව කරන ලද සමීක්ෂණයක් හෙළි කොට සිටී. මෙවැනි බලසම්පන්න වේදනා නාශක වෙත ඇබ්බැහි වී සිටින ඇතැමුන් ඒවා අධිමාත්‍රාවලින් ගැනීමට පෙළඹීම නිසා වසරකට මිය යන සංඛ්‍යාවද සිය ගණනක්...
by Dasatha | Nov 24, 2016 | Canada, News
මෙම වසර තුළ රථවාහන අනතුරු නිසා මිය ගිය පදිකයන් සංඛ්‍යාව පෙර කවරදාටත් වඩා වැඩි වී ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ අනුව 2016 වසරේ ජනවාරි 01 වනදා සිට නොවැම්බර් 13 දා දක්වා පළාත්බද මාර්ගවල මිය ගොස් ඇති පදිකයන් සංඛ්‍යාව 30 දෙනෙකු බව එම වාර්තාව...