තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

තවත් කෝප් කමිටු වාර්තාවක් එළියට

රාජ්‍ය ආයතන 15 ක් තුළ සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා සහ ඉහළ නිලධාරීන්ගේ විනය විරෝධී හැසිරීම් පිළිබඳව සිදුකරනු ලැබූ විමර්ශනයක නවතම කෝප් වාර්තාව අද දින (ඔක් 19) දින කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි. පහත සඳහන් ආයතන 15...
මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්

මැක්මාස්ටර් තුළ දුම්පානය තහනම්

2018 ජනවාරි 01 දා සිට හැමිල්ටන්හි මැක්මාස්ටර් විශ්වවිද්‍යාල තුළත් බර්ලින්ටන්හි රොන් ජොයිස් මධ්‍යස්ථානය තුළත් දුම්කොළ සහිත හෝ රහිත සියලුම දුම්වැටි භාවිතය තහනම් කර ඇත. මැක්මාස්ටර් විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා සහ උපකුලපති ලෙස කටයුතු කරන පැට්‍රික් ඩේන් විසින් මේ පිළිබඳව වූ...
තරුණයින් සඳහා වැඩි ඉඩක්

තරුණයින් සඳහා වැඩි ඉඩක්

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අපේක්ෂකයන් තේරීමේදී තරුණයන් සඳහා සියයට 25 ක හෝ ඊට වැඩි ඉඩ අවස්ථාවක් ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇත. දේශපාලනය සඳහා තරුණ නියෝජනයත් කාන්තා නියෝජනයත් ඉහළ දැමීම කාලීන...
කොළඹට Wi-Fi

කොළඹට Wi-Fi

මුළු කොළඹම ආවරණය වන පරිදි වයිෆයි කලාප 100 ක් ඇති කිරීමට රජය මේ වන විට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. මෙම වැඩ පිළිවෙළ කොළඹ නගර සභාවේ මූලිකත්වයෙන් සිදුකරනු ලබයි. මෙහි මුල්ම වයිෆයි කලාප 20 ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති අතර මින් වයිෆයි කලාප 10 කට වැඩි...
Begin to right the wrongs !                         ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි

Begin to right the wrongs ! ආදිවාසීන්ට වන්දි ගෙවීමට රජය එකඟ වෙයි

යම් පුද්ගලයකු තම මවුපියන්ගෙන්, තමන් උපන් ජන කොට්ඨාසයෙන්, තම සංස්කෘතික උරුමයන්ගෙන් බලහත්කාරයෙන් ඉවත් කළහොත් ඔහුට හෝ ඇයට ඇතිවන පීඩනයේ බලපෑම කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එවැනි බලහත්කාරකම් මොන ආකාරයේ සමාජ ස්ථරයක සිදුවුවත් එ්වා ම්ලේච්ඡ ක්‍රියා වශයෙන් හැඳින්වීම...