by Dasatha | Feb 13, 2017 | Canada, News
පසුගිය වසර හා සැසඳීමේදී 2017 ජනවාරි මාසයේ ටොරොන්ටෝවේ නිවාස විකුණුම් සියයට 12 කින් ඉහළ ගොස් ඇති බව ටොරොන්ටෝ දේපළ වෙළඳාම් සංගමයේ (TREB) වාර්තාවක් පවසා සිටියි. එසේ විකුණුම් වේගය වැඩිවීමත් සමගම නිවාස මිල ගණන්ද ඛෙහෙවින් ඉහළ නැගි අතර ටොරොන්ටෝවේ නිවසක සාමාන්‍ය මිල ප්‍රතිශතය...
by Dasatha | Feb 12, 2017 | 2017 Issue, Read Online
Download PDF [real3dflipbook id=”90″]
by Dasatha | Feb 11, 2017 | Canada, News
ඇතැම් රටවල් තම දේශසීමා වසා දමමින් විවිධ ජාතීන් ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළත් කැනඩාවේ දේශසීමා සියලුම ජනතාව සඳහාත් ඔවුන්ගේ නිපුනතා සඳහාත් විවෘතව ඇති බව ෆෙඩරල් රජයේ ආගමන සරණාගත හා පුරවැසිභාව පිළබඳ ඇමති අහමඩ් හුසේන් මහතා පවසයි. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් සිය දේශ සීමා...
by Dasatha | Feb 11, 2017 | Canada, News
කැනඩාව තුළ රැකියා ලබා දීමේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් (people with disabilities) කොන් නොකර ඔවුන්ටද රැකියා ප්‍රවේශයන් සඳහා වැඩි අවස්ථාවක් ලබා දීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ක්‍රීඩා කටයුතු හා විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වූ ඇමතිනි...
by Dasatha | Feb 4, 2017 | Canada, News
ජෙනරල් මෝටර්ස් සමාගමට අයත් ලන්ඩන් ඔන්ටේරියෝහි පිහිටි එකලස් කිරීමේ කර්මාන්තශාලාවේ සේවකයන් 625 කගේ රැකියා අහිමි වීමේ අවදානමක් මතුව තිබේ. එම කර්මාන්ත ශාලාව තුළදී සිදුකරන එකලස් කිරීමේ කාර්යයන් මැක්සිකෝහි පිහිටි ජෙනරල් මෝටර්ස් සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත රැගෙන යාමට කටයුතු...