by Dasatha | Nov 30, 2018 | Canada News, News
සලාද සඳහා යොදාගන්නා කොළ වර්ග අතරින් සුලභවම ආහාරයට ගනු ලබන Romaine lettuce නම් සලාද කොළ වර්ගය මගින් E.coli O157 නම් බැක්ටීරියා ආසාදනය හටගත හැකි බව කැනේඩියානු ආහාර පරීක්ෂක එ්ජන්සියත් (CFIA) කැනඩා මහජන සෞඛ්‍ය කාර්යාංශයත් (PHAC) අනතුරු අඟවා සිටී. පසුගිය නොවැම්බර්...
by Dasatha | Nov 10, 2018 | News, Sri Lanka News
නොවැම්බර් 09 දා මධ්‍යම රාත්රිය්ෙ සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එම ගැසට්...
by Dasatha | Nov 4, 2018 | News, Sri Lanka News
රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ...
by Dasatha | Nov 4, 2018 | Canada News, News
ගංජා පරිභෝජනය සහ විකිණීම සම්පූර්ණයෙන්ම නීත්‍යනුකූල කෙරුණු ලොව දෙවැනි රට බවට පත් වෙමින්, 2018 ඔක්තෝබර් 17 කැනඩාව මෙරට ඉතිහාසයේ සුවිශේෂී පිටුවක් පෙරළනු ලැබුණි. කැනඩාව තුළ ගංජා නීත්‍යනුකූල කිරීම පිළිබඳව නොයෙක් මත, අදහස්, යෝජනා, චෝදනා මතු වුවත් 2015 දී...
by Dasatha | Nov 3, 2018 | Canada News, News
ඔන්ටේරියෝ රජය විසින් පළාත් විශ්වවිද්‍යාල තුනක් සඳහා ලබාදීමට නියමිතව තිබූ අරමුදල් සහ ප්‍රතිපාදන අවලංගු කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඔන්ටේරියෝහි දැනට පවතින ඩොලර් බිලියන 15 ක අයවැය හිඟය මත පළාත් රජයට නව ඉදිකිරීම් සඳහා අරමුදල් සැපයිය හැකි...
by Dasatha | Nov 3, 2018 | Canada News, News
කැනඩාව මරිජුවානා නීත්‍යනුකූල කිරීම ලෝකයේ සෙසු රටවලට අදාළ කරුණක් නොවුණත් එ් පිළිබඳව විශේෂ උනන්දුවක් දැක්වූ ආසියානු කලාපයේ රටවල් තුනක් පිළිබඳව පසුගියදා වාර්තා විය. කැනඩාවේ මරිජුවානා නීත්‍යනුකූල කිරීමත් සමග මෙසේ කලබල වී ඇත්තේ ජපානය, චීනය සහ දකුණු කොරියාවයි....