කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
ශ්‍රී ලංකාව Sinopharm එන්නත් මිලියන 14 ක් මිල දී ගැනීමට තීරණය කරයි
චීනයේ සයිනොෆාර්ම් එන්නත මිලියන 14 ක් මිල දී ගැනීම සඳහා ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව සඳහන් වේ. මෙම එන්නත්වලින් මිලියන 3 ක ප්‍රමාණයක් මාසයක් ඇතුළත ලංකාවට ලබා දෙන බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසා ඇත. චීන රජයේ පරිත්‍යාගයක් ලෙස...
AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ වෛද්‍ය එස්....
එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !
වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන...
AstraZeneca එන්නත් ආපසු දෙන්න!
ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18) ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ
අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්රිත මරණය 2020 මාර්තු 09 දින...
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය - Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
B.1.617 ඉන්දියානු ප්‍රභේදය හඳුනාගැනීමට පහසු ක්‍රමවේදයක් අවශ්‍ය බව PHO කියයි
ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට...
ටොරොන්ටෝ පුස්තකාලය ලෝක වාර්තාවක් තබයි
ලොව වැඩියෙන්ම ඩිජිටල් සංසරණය සහිත පුස්තකාලය ලෙස ටොරොන්ටෝ මහජන පුස්තකාලය ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙම ලෝක වාර්තාව පසුගිය වසර 8 පුරාම අඛණ්ඩව ටොරොන්ටෝ පුස්තකාලයට හිමි විය. ලෝකයේ ඉහළම ඩිජිටල් පොත් සංචිතයක් සහිත ටොරොන්ටෝ මහජන පුස්තකාලයෙන් සෑම වසරකම e-books සහ audiobooks...
අදත් ශ්‍රී ලංකාවේ ආසාදිතයින් 2000 ඉක්මවයි
මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි. මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස...
කැනඩාවේ සීමාවන් ඉවත් කරන දිනය ගැන
රටේ මුළු ජනගහනයෙන් සියයට 75 කට පළමු මාත්‍රාවත් අවම වශයෙන් සියයට 20 කට සම්පූර්ණ ප්‍රතිශක්තිකරණයත් ලබාදුන් පසු රට තුළ පනවා ඇති සීමාවන් යම් තරමකට ඉවත් කිරීම පිළිබඳ සලකා බලන බව Health Canada ට්විටර් පණිවිඩයක් මගින් අද දින ප්‍රකාශ කර ඇත. එක...