මෙතෙක් ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වැළඳීමෙන් මියගිය වැඩිම පුද්ගල සංඛ්‍යාව අද (14) දින වාර්තා විය. ඒ මරණ 31 ක් ලෙසිනි. අද දින සටහන්ව ඇති කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2269 කි.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 923 ක් ලෙස වර්ධනය වී ඇත.

Share this Post