LATEST NEWS

MORE NEWS STORIES >>>

CANADA

Mammograms වයස 40 සිට !

ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු...

read more

FEATURES

නොදැන යන කියුබාව

නොදැන යන කියුබාව

අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි....

read more

VIDEO NEWS

VIDEO NEWS

AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !

Sinopharm එන්නතට WHO අනුමැතිය 

Pfizer එන්නත ලංකාවට

Pfizer එන්නත කැනඩාවේ ළමුන්ටත්

2021-2022 පාසල් වර්ෂයට අදාළ මුදල් ප්‍රතිපාදන නිවේදනය කරන  ඔන්ටේරියෝ අධ්‍යාපන අමාත්‍යවරයා

2021 කැනඩා සංගණනය 

ඔන්ටේරියෝවේ අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

WORLD NEWS

SRI LANKA

ART & ENTERTAINMENT

LATEST NEWS

Ontario Science Centre තාවකාලික ස්ථාන දෙකකට

Ontario Science Centre නිල වශයෙන් Harbourfront Center සහ Sherway Gardens තාවකාලික ස්ථාන දෙකකට මාරු කිරීමට කටයුතු කර ඇත.  මෙතෙක් කල් Science Centre පැවති Don Mills හි යල් පැන ගිය ගොඩනැගිලි පද්ධතියේ ඇති වූ ආරක්ෂිත ගැටලු නිසා පසුගිය ජූනි මස මුලදී එම ස්ථානය ස්ථිරව වසා...

read more

Mammograms වයස 40 සිට !

ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...

read more

තාවකාලික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...

read more

බැංකු පොලී අනුපාත 0.5% කින් පහතට !

කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%)  ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...

read more

CANADA

Mammograms වයස 40 සිට !

ඔන්ටේරියෝව තුළ පියයුරු පිළිකා පරීක්ෂාව සඳහා සුදුසුකම් ලැබෙන වයස් සීමාව අවුරුදු 50 සිට 40 දක්වා අඩු කිරීමට කටයුතු කර ඇති බව සඳහන් වේ. කැනඩාවේ සෞඛ්‍ය ඇමතිනී Sylvia Jones මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමෙන් එය නිට්ටාවට...

read more

තාවකාලික ශ්‍රමිකයන්ගේ වැටුප ඉහළට

ශ්‍රම වෙළපොළ බලපෑම් තක්සේරු කිරීමේ Labour Market Impact Assessment (LMIA) වැඩසටහන යටතේ සේවා යෝජකයන් විසින් තාවකාලික සේවකයින්ට ගෙවිය යුතු අවම පැයක වැටුප සැලකිය යුතු ලෙස වැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කරමින් සිටී. ඒ අනුව 2024 නොවැම්බර් 8 වැනි දා සිට සේවකයකු සඳහා...

read more

බැංකු පොලී අනුපාත 0.5% කින් පහතට !

කැනඩාවේ උද්ධමනය හොඳින් පාලනය වන ලකුණු මධ්‍යයේ කැනේඩියානු ආර්ථිකය නංවාලීම කෙරෙහි අවධානය යොමු කරමින්, කැනඩා මහ බැංකුව සියයට 0.5 (0.5%) ක පොලී අනුපාත කප්පාදුවක් ලබා දී ඇත. ඒ අනුව වර්තමාන මහ බැංකු පොලී අනුපාතිකය සියයට 3.75(3.75%)  ක් ලෙස සඳහන් වේ. පසුගිය නොවැම්බර්...

read more

කැනඩාව ස්ථිර සංක්‍රමණ මට්ටම් කපා හරී

දැඩි පාලනයකින් තොරව වසර ගණනාවක් පුරා සිදුකළ කැනඩාවේ සංක්‍රමණ කටයුතු මේ වන විට පාලනය කළ යුතු මට්ටමට පැමිණ ඇතැයි රජය ප්‍රකාශ කර සිටී. අඛණ්ඩව සංක්‍රමණිකයන් පැමිණීමත් සමග ජනගහන ප්‍රතිශතයද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳ සලකා බලා 2025 නව ස්ථිර...

read more

SRI LANKA

ජාතික ලැයිස්තුවට රිංගන හිටපු මැති ඇමතිවරු

මෙවර මහ මැතිවරණයට හිටපු මැති ඇමතිවරු රැසක් මහජන ඡන්ද විමසීමට තරග නොකරන නමුත් ඔවුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එ්මට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී ලොකුගේ, සී.බී. රත්නායක, නාමල්...

read more

ව්‍යාජ ප‍්‍රචාර කළොත් හිරේ !

නොවැම්බර් 14 වෙනි දින පැවැත්වීමට නියමිත ශ‍්‍රී ලංකාවේ මහ මැතිවරණය පිළිබඳව ව්‍යාජ සමීක්ෂණ වාර්තා, මත විමසුම් ආදි තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරමින් පක්ෂයක් හෝ අපේක්ෂකයන් අනිසි ලෙස ප‍්‍රවර්ධනය කිරීමට හෝ අගතියට පත් කිරීමට කටයුතු...

read more

එංගලන්තයෙන් හොරා ගත් BMW රථය

පසුගිය දා කොළඹ සුපිරි හෝටලයක රථගාලේ තිබී හමුවූ ලියාපදිංචි නොකළ BMW රථය පිළිබඳව සිදුකළ පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ එය ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් රථයක් බවයි. පසුව මේ රථය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමේදී හෙළි වී ඇත්තේ මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන...

read more

ආරුගම්බේ ආරක්ෂාව සහතිකද?

අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ ප්‍රදේශය විදේශීය සංචාරකයින්ගේ ප්‍රියතම ගමනාන්තයකි. නමුත් මේ වන විට ශ්‍රී ලංකාවේ සිටින සංචාරකයින්ට ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක්...

read more

WORLD

එන්නත් ගැසූ Seychelles  වැසියන්ටත් කොරෝනා ?

එන්නත් ගැසූ Seychelles වැසියන්ටත් කොරෝනා ?

 කොවිඩ්-19 සඳහා වන එන්නත් ලබාගත් ෂීසෙල්ස් (Seychelles) රාජ්‍යයේ   පුද්ගලයන් තුනෙන් එකකට වැඩි පිරිසකට නැවතත් කොවිඩ් -19 ආසාදනය වී ඇති බව පසුගිය දිනවල විදෙස් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කොවිඩ් එන්නතේ සාර්ථකත්වය පිළිබඳ කතා කෙරෙන මෙවැනි මොහොතක මේ ආකාරයේ පුවතක්...

read more
ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර්...

read more
චීන රොකට් සුන්බුන් පෘථිවිය කඩා වැටීම නාසා විවේචනයට

චීන රොකට් සුන්බුන් පෘථිවිය කඩා වැටීම නාසා විවේචනයට

Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන්...

read more
ජෝජ් ෆ්ලොයිඩ් නඩුව නැවත කැදවන ලෙස විත්තියේ නීතිඥවරයෙක් ඉල්ලයි

ජෝජ් ෆ්ලොයිඩ් නඩුව නැවත කැදවන ලෙස විත්තියේ නීතිඥවරයෙක් ඉල්ලයි

ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වූ මිනිඅපලිස් (Minneapolis) පොලිස් නිලධාරියා වෙනුවෙන් නැවතත් නඩු විභාගයක් පවත්වන ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියි. Derek Chauvin පොලිස් නිලධාරියා වැරදිකරු කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය අඟහරුවාදා (04) දා අධිකරණයට...

read more

FEATURES

ගැට ගසමින් ඇදගෙන යන ඉන්දු-කැනඩා සබඳතා

ගැට ගසමින් ඇදගෙන යන ඉන්දු-කැනඩා සබඳතා

මිනීමැරුම්, කප්පම් ගැනීම්, බිය ගැන්වීම්, බලහත්කාරකම් සහ හිරිහැර කිරීම් ඇතුළුව කැනඩාවේ ‘සාපරාධී’ ක්‍රියාකාරකම් සිදුකරන බවට කැනේඩියානු පොලිසිය (RCMP) විසින් ගොනු කොට තිබූ චෝදනා උපුටා දක්වමින්, ඉන්දියාවේ කැනඩා මහ කොමසාරිස්වරයා සහ තවත් රාජ්‍ය...

read more
සංක්‍රමණිකයන්ට  කැනඩා දොර වැසෙයිද?

සංක්‍රමණිකයන්ට කැනඩා දොර වැසෙයිද?

කාලාන්තරයක සිට සංක්‍රමණිකයන් දැඩිව වැළඳගත් කැනඩාව, දැන් දැන් තම දෑත් ලිහිල් කරමින් සංක්‍රමණික ආගමන ක්‍රමය වෙනස් කරමින්  පෙරළියක් ඇති කිරීමට  කටයුතු කරන බව පෙනී යයි. ඉවක් බවක් නොමැතිව විවිධ ආකාරවලින් මෙරටට පැමිණෙන සංක්‍රමණික ප්‍රවාහය...

read more
නොදැන යන කියුබාව

නොදැන යන කියුබාව

අවම වියදමකින් යා හැකි කැනඩාවට ආසන්නතම සංචාරක ගමනාන්තයක් ලෙස කියුබාව ප්‍රසිද්ධියක් උසුලයි. වෙනත් රටවල් සමග සැසඳීමේදී මෙම සංචාරයේදී ගුවන් ගමන් වියදම ඇතුළුව, කෑම බීම, ඉඳුම් හිටුම් සියල්ල සඳහා වැයවන්නේ ඉතාමත් අඩු මුදලකි. නමුත් කියුබාවට ගිය බොහෝ දෙනෙකු නැවත පැමිණි...

read more
රෝස කැළෙන් ගේන බබාලා !  EctoLife

රෝස කැළෙන් ගේන බබාලා ! EctoLife

2022 දෙසැම්බරයේ නිකුත් කර තිබූ එක්තරා You tube වීඩියෝවක් මෑතකදී අහම්බෙන් නෙත ගැටුණු විට ඒ ගැන ඇති වූ කුතුහලය නිසාම එම විනාඩි අටහමාරක් පමණ වූ වීඩියෝව දිගටම නැරඹීමි. අණුක ජීව විද්‍යාඥයෙකු,  විද්‍යා සන්නිවේදකයකු සහ චිත්‍රපට නිර්මාණකරුවකු වන Hashem...

read more

ART & ENTERTAINMENT

එදා හඳමයි අදත් යෞවනයේ

එදා හඳමයි අදත් යෞවනයේ

ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්‍රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන්...

read more
විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි - ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක්‌ සපිරීමට තවත් එක්‌ වසරක්‌ පමණක්‌ ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා ශිල්පියකු...

read more
ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

ආචාර්ය ජයලත් මනෝරත්නයන් සමග පිළිසඳරක්

අද අප මේ ඉටුකරන්නේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ‘දසත’ කලාපයෙන් පාඨකයන් වෙත ලබාදුන් පොරොන්දුවකි. එම කලාපයේ අප මෙසේ සඳහන් කරනු ලැබුණි. ‘ජාත්‍යන්තර සිනමා උළෙලකදී ‘හොඳම නළුවා’ වශයෙන් මනෝරත්නයන් ලබාගත් මෙම සම්මානය පිළිබඳව ශ්‍රී ලංකාව තුළදී කතාබහ කිරීම...

read more