Business

කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’

වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි

ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)

[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...

ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද? Want to Buy a Cottage?

[vc_row][vc_column][vc_column_text] පුරා මාස 06 කටත් අධික කාලයක් සීත දේශගුණයෙන් යුත් කැනඩාව වැනි රටක ජීවත් වන අපි උණුසුම් කාලගුණයක් දැනුණු විගස පිටතට ගොස් ඇවිදීමට, ගංගා, විල් ආශ්‍රිතව ක්‍රීඩා කිරීමට, විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට දැඩි කැමැත්තක් දක්වමු. මෙවැනි...

පරිස්සමින්…. දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

[vc_row][vc_column][vc_column_text] මෙතෙක් ඔබ වෙත ගෙන ආ  සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට...

Basement Apartment (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ සෑම නිවසකම බේස්මන්ට් කොටසක් (පොළව මට්ටමට යටින් පිහිටි) දක්නට ලැබේ. මෙම බේස්මන්ට් කොටස පිළිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් පසුගිය දසත කලාපයෙන් අපි ගෙන ආවෙමු.   මෙවර බේස්මන්ට් කොටස නිමා කිරීමේදී මතුවිය හැකි ගැටලු හා නීතිමය...

Basement Apartment (Part 1)

[vc_row][vc_column][vc_column_text] මිල දී ගන්නා නිවසේ  කිසිදු හිරිහැරයකින් තොරව, සුවෙන්, සතුටින් වාසය කිරීම ඔබ සැමගේම බලාපොරොත්තුව වෙයි. එහෙත් ඇතැම් විට නොදැනුවත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා සිදුකරගන්නා වැරදිවලින් බොහෝ විට නිවැසියන්ගේ මානසික සුවය පමණක් නොව ආර්ථීකයද...