World News

ඇමරිකාවේ ගිනි අවි භීතිය

ප්‍රචණ්ඩත්වය හා ගිනි අවි අතර ඇත්තේ නොබිඳ‍ෙන සබඳකමකි. මෙම දෙක එකතු වූ තැන ඛේදවාචකයක් මතුවීමද නොවැළැක්විය හැක්කකි. පසුගියදා ඇමරිකාවේ ලාස්වේගාස්හිදී සිදුවූ මහා මිනිස් සංහාරය පිළිබඳව සලකා බැලීමේදීද එය එලෙසින්ම තහවුරු වෙයි. එම අති අමානුෂික ප්‍රහාරය පිටුපස ඇති වෙනත් බලවේග...

නීති කඩන සංක්‍රමණිකයන් පිටුවහල් කෙරේ

ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමත් සමග ඇමරිකාවෙහි රැඳී සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ට අසුභ කාලයක් උදා වී ඇති බව එ් පිළිබඳව ලැඛෙන වාර්තා පවසා සිටී. ඉකුත් පෙබරවාරි මාසයේදී ට්‍රම්ප් පරිපාලනය විසින් නිකුත් කරනු ලැබූ සංක්‍රමණිකයන් සඳහා වූ උපදේශන මාලාවට අනුව නීති විරෝධීව...

ජීවීන්ට හිතකර ග්‍රහලෝක 7 ක්

පෘථීවියේ සිට ආලෝක වර්ෂ 39 ක් ඈතින් පෘථීවියට සමාන ප්‍රමාණයේ ග්‍රහලෝක හතක් සොයාගත් බවට නාසා තාරකා විද්‍යාඥයින් පසුගියදා නිවේදනය කොට තිබුණි. මෙම ග්‍රහලෝක 7 ම එකම තරුවක් වටා භ්‍රමණය වන බවත් ජීවයට හිතකර ජලය, වාතය වැනි සාධක එම ග්‍රහලෝක තුළ පැවතිය හැකි බවත් ඇමරිකාවේ ජාතික...

ජය කාටද?

ඇතැම් විට ඔබ මෙම පුවත කියවන විට ඇමරිකාවේ ජනධිපතිවරණය නිමා වී තිබිය හැක. නොවැම්බර් 08 වන දින පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා දෙස මේ වන විට මුළු ලොවම ඇස් අයාගෙන බලා සිටී. මහත් ආන්දෝලනාත්මක පුවත් මවමින් සිය ප්‍රචාරණ...

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...

කොලොම්බියානුවන් සාමය අත හරී

ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....

ජාන තුනේ බබා…!

අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...

World is in state of war

මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...

හිලරි නිල වශයෙන් පත් වේ

ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...

Wikileaks අලුත්ම හෙළිදරව්ව

බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....