ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

ලොව පුරා සැරිසරණ සයිබර් අපරාධකරුවෝ….

මේ දවස්වල ‘හොරු වැහි වැහැලා’ යි බොහෝ දෙනෙක් පවසනු අපට ඇසී ඇත. මේ සමහරක් හොරු හොරුන්ගෙත් හොරුයි. තවත් වුන් කම්බ හොරුය. මේ සියලුම ආකාරයේ හොරු අතරට පහළ වූ අලුත්ම හොර නඩය ‘අන්තර්ජාල හොරු’ එසේත් නැතිනම් ‘සයිබර් හොරු’ ය. අන්තර්ජාල හොරු...
සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

සාම ගඟ ව්‍යාපෘතිය එපා – Amnesty International ඉල්ලයි

  ඩොලර් බිලියන 8.8 ක් වැය කරමින් බ්‍රිටිෂ්කොලොම්බියාවේ සාම ගඟ (Peace River) හරහා ඉදිකිරීමට සූදානම් වන දැවැන්ත ජලවිදුලි වේල්ලෙහි වැඩ කටයුතු නවතන ලෙස ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් ඉල්ලීම් කර ඇත. අඩවි සී (Site C) ‍ලෙස නම්කර ඇති මෙම ව්‍යාපෘති ඉදිකිරීම් නිසා...
ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට පිවිස...
විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි – ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක්‌ සපිරීමට තවත් එක්‌ වසරක්‌ පමණක්‌ ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා...
රියෝ ඔලිම්පික් ඇරඹෙයි

රියෝ ඔලිම්පික් ඇරඹෙයි

වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින්...