පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

පළාත් අතර ගමන් තහනම දීර්ඝ කරයි

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...
කල් ඉකුත් වන දිනය දීර්ඝ කළ වැක්සීනය !

කල් ඉකුත් වන දිනය දීර්ඝ කළ වැක්සීනය !

කල් ඉකුත් වීමේ දිනය ලබන සඳුදා (31) ලෙස සඳහන් කරන ලද AstraZeneca එන්නත් මාත්‍රා 45,000 ක කල් ඉකුත් වීමේ දිනය Health Canada විසින් මාසයකින් දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ රජය සඳහන් කරයි. මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඔන්ටේරියෝ සෞඛ්‍ය අමාත්‍යාංශය...
ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාවට යෑමේ අවස්ථාව නැවතත්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා තෙවන රැල්ල පැතිර යෑමට පටන් ගැනීමත් සමග ශ්‍රී ලංකාව වෙත ගුවන් මගීන් පැමිණීම අත්හිටුවීමට රජය පියවර ගත් අතර මෙය මැයි 21 වැනි දින සිට මැයි 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව ගුවන් සේවා අධිකාරිය විසින් නිවේදනය කෙරුණි. මෙසේ...
ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝවේ පාසල් නැවත විවෘත කරන දිනය !

ඔන්ටේරියෝ පළාතේ පවතින Lockdown සීමාවන් යටතේ වසා දමා ඇති පාසල් නැවත සාමාන්‍ය පරිදි (in-person learning) විවෘත කරන දිනය පිළිබඳව මේ දිනවල සාකච්ඡා කෙරෙමින් පවතී. ඔන්ටේරියෝහි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Dr. David Williams අඟහරුවාදා(25) පැවති මාධ්‍ය...
කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනේඩියානුවන්ගෙන් 50% කට අවම වශයෙන් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත !

කැනඩාවේ සමස්ත ජනගහනයෙන් හරි අඩක් (50.01%) මේ වන විට කොවිඩ්-19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ලබාදෙන එන්නත්වලින් එක් මාත්‍රාවක් හෝ ලබා ඇති බව COVID-19 Tracker Canada වාර්තා පෙන්වා දේ. 22 වන දින උදෑසන වන විට කැනඩාවේ අනුමත එන්නත් මාත්‍රා 20,328,984 ජනතාවට ලබා දීමට...