2025   Canada Real Estate Market

2025 Canada Real Estate Market

Greater Toronto Area (GTA) හි ඔබ සමග කටයුතු කරන දේපළ වෙළඳාම් නියෝජිතයෙකු වශයෙන්, 2025 වසරේදී අප බලාපොරොත්තු වන සක්‍රීය දේපළ වෙළඳපොළ පිළිබඳ කිසියම් අවබෝධයක් ඔබ සමග මෙසේ බෙදා ගැනීමට හැකි වීම ගැන මම සතුටට පත් වෙමි. මිනිසුන්ගේ අත්‍යවශ්‍ය මූලික...

read more
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 3)

ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 3)

අප මෙතෙක් සාකච්ඡා කළ කරුණු අතර, කැනඩාවේ ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම් සහ පළමු නිවස සඳහා රජය විසින් සලසා ඇති සහන ගැන මෙන්ම පළමු නිවස මිල දී ගැනීම සඳහා මූල්‍ය සැලසුම්කරණය, ඔන්ටේරියෝවේ නිවාස දේපළ වෙළඳපොළ , නිවාස තෝරා මිල දී...

read more
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 2)

ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 2)

කැනඩාවේ ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගැනීමේදී ගෙවිය යුතු මූලික ගෙවීම් සහ පළමු නිවස සඳහා රජය විසින් සලසා ඇති සහන පිළිබඳව අපි පසුගිය ලිපියෙන් සාකච්ඡා කළෙමු. මෙම ලිපි පෙළ කැනඩාවට මෑතකදී පැමිණ නිවාස මිල දී ගැනීමට සූදානම් වන සහ කැනඩාවට පැමිණ කාලයක් ගත වී සිටියත්...

read more
ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 1)

ඔන්ටේරියෝවෙන් පළමු වරට නිවසක් මිල දී ගනිමු (Part 1)

කැනඩාවේ පළාත් අතර ඔන්ටේරියෝවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කැනඩාවේ අගනගරය මෙන්ම ප්‍රධාන ආර්ථික මර්මස්ථාන, රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන කාර්යාල සියල්ලක්ම පාහේ ඔන්ටේරියෝවෙහි පිහිටා තිබීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක. ඔන්ටේරියෝවේ...

read more
කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’

කැනඩාවේ නිවාස මිල පාලනයට ගෙන ආ නව ‘stress test’

වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...

read more
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...

read more
ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි

ඔන්ටාරියෝවේ ඉඩම් පැවරුම් බදු වෙනස් කරයි

ෆෙඩරල් රජය සහ පළාත්බද රජයයන් විසින් දිනෙන් දිනම විවිධ නීති රෙගුලාසි සහ අණ පනත් එක් කරමින් දේපළ වෙළඳාම් ක්ෂේත්‍රය තුළ සිදුකරන වෙනස් කම් නිසා මේ දිනවල දේපළ වෙළඳපළෙහි දක්නට ඇත්තේ දැඩි වික්ෂිප්ත බවකි.එ් අන්දමට සිදුකරන ලද අලුත්ම වෙනස් කම් කිහිපයක් පිළිබඳ නිවේදනය...

read more
කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...

read more
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...

read more
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම               (Part 1)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 1)

[vc_row][vc_column][vc_column_text] දිනෙන් දින ව්‍යාකූල වන කැනඩා රැකියා තත්ත්වය තුළ තමන්ගේම කියා ව්‍යාපාරයක නිරත වීම බොහෝ දෙනෙකු තුළ පවතින සිහිනයක් විය හැකියි. ඇතැම් අවස්ථාවල නියත වැටුපක් සහ වෙනත් ප්‍රතිලාභ (සෞඛ්‍ය රක්ෂණ ආදි පහසුකම්) සහිත රැකියාවක නිරත වීම සුදුසු යැයි...

read more
ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද?  Want to Buy a Cottage?

ඔබත් නිවාඩු නිකේතනයක් මිල දී ගැනීමට කැමතිද? Want to Buy a Cottage?

[vc_row][vc_column][vc_column_text] පුරා මාස 06 කටත් අධික කාලයක් සීත දේශගුණයෙන් යුත් කැනඩාව වැනි රටක ජීවත් වන අපි උණුසුම් කාලගුණයක් දැනුණු විගස පිටතට ගොස් ඇවිදීමට, ගංගා, විල් ආශ්‍රිතව ක්‍රීඩා කිරීමට, විවිධ එළිමහන් ක්‍රියාකාරකම්වල යෙදීමට දැඩි කැමැත්තක් දක්වමු. මෙවැනි...

read more
පරිස්සමින්….  දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

පරිස්සමින්…. දොරින් දොර යන වංචාකාරයින් ඔබ නිවසටත් පැමිණේවි….

[vc_row][vc_column][vc_column_text] මෙතෙක් ඔබ වෙත ගෙන ආ  සුපුරුදු ලිපි රටාවෙන් මඳක් බැහැරට ගොස් නිවසක් මිල දී ගෙන පදිංචිය ඇරඹීමෙන් පසු බොහෝ දෙනෙක් මුහුණ පාන ගැටලුවක් පිළිබඳව සාකච්ඡා කරමු. මෙය තමන්ගේම නිවසක පදිංචිව සිටින්නන් මෙන්ම අනාගතයේ නිවෙස් මිල දී ගෙන පදිංචියට...

read more
Basement Apartment (Part 2)

Basement Apartment (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාවේ සෑම නිවසකම බේස්මන්ට් කොටසක් (පොළව මට්ටමට යටින් පිහිටි) දක්නට ලැබේ. මෙම බේස්මන්ට් කොටස පිළිබඳ ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් පසුගිය දසත කලාපයෙන් අපි ගෙන ආවෙමු.   මෙවර බේස්මන්ට් කොටස නිමා කිරීමේදී මතුවිය හැකි ගැටලු හා නීතිමය...

read more
Basement Apartment (Part 1)

Basement Apartment (Part 1)

[vc_row][vc_column][vc_column_text] මිල දී ගන්නා නිවසේ  කිසිදු හිරිහැරයකින් තොරව, සුවෙන්, සතුටින් වාසය කිරීම ඔබ සැමගේම බලාපොරොත්තුව වෙයි. එහෙත් ඇතැම් විට නොදැනුවත්කම නිසා හෝ නොසැලකිල්ල නිසා සිදුකරගන්නා වැරදිවලින් බොහෝ විට නිවැසියන්ගේ මානසික සුවය පමණක් නොව ආර්ථීකයද...

read more
නීති විරෝධි ගෘහස්ථ පැළ තවාන් Grow-op houses (Part 2)

නීති විරෝධි ගෘහස්ථ පැළ තවාන් Grow-op houses (Part 2)

[vc_row][vc_column][vc_column_text]ගෘහස්ථ පැළ තවාන් එසේත් නැතිනම් Grow-op houses ලෙසින් හඳුන්වනු ලබන්නේ මොනවාද යන්නත් මෙවැනි නීතිවිරෝධී ගෘහස්ථ පැළ තවාන් නිසා හට ගන්නා බලපෑම් පිළිබඳවත් නීතිවිරෝධී පැළ තවාන් පවත්වාගෙන යනු ලබන නිවාස හඳුනාගන්නා ආකාරය පිළිබඳවත් පසුගිය මාසයේ...

read more