by Dasatha | Nov 10, 2018 | News, Sri Lanka News
නොවැම්බර් 09 දා මධ්‍යම රාත්‍රිය්‍ෙ සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබ ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මේ ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. එම ගැසට්...
by Dasatha | Nov 4, 2018 | News, Sri Lanka News
රටක මූලික අයිතිවාසිකම් යනු ‘එම රටෙහි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විසින් පිළිගන්නා ලද එරට වැසියන් විසින් භුක්ති විඳින අයිතිවාසිකම්’ වේ. එ් අනුව ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළද, වගන්ති ගණනාවකින් රට වැසියන්ගේ...
by Dasatha | Nov 3, 2018 | News, Sri Lanka News
ශ්රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගන තුළ වසර පහකට පමණ ප‍්‍රමාණවත් වාහන තොග පවතින බව මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සමීක්ෂණයකින් හෙළි වී ඇත. මේ තොරතුරු සත්‍ය බව මහ බැංකුවේ හා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික...
by Dasatha | Nov 3, 2018 | News, Sri Lanka News
ශ්රී ලංකාව තුළ මගී ප‍්‍රවාහනයේ යොදවා ඇති පෞද්ගලික බස් රථවලින් සියයට 85 කට වැඩි ප‍්‍රමාණයක් ඞීසල් වෙනුවට භූමිතෙල් භාවිත කරන බව එ් පිළිබඳව කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. පසුගිය කාලයේදී ඔටෝ ඞීසල් මිල අධික ලෙස වැඩිවීම නිසා...
by Dasatha | Nov 3, 2018 | News, Sri Lanka News
වයස අවුරුදු 70 ට වැඩි බන්ධනාගාර රැඳවියන් නිදහස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. එ් අනුව සුළු වැරදි සඳහා සිර දඬුවම් ලැබ බන්ධනාගාරගතව සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ පිරිසට මෙම අවස්ථාව ලබාදීමට මේ වන විට කටයුතු යොදමින් සිටින අතර එම රැඳවියන්ගේ විස්තර...
by Dasatha | Oct 31, 2018 | News, Sri Lanka News
ලොව පුරා සංචාරක දත්ත තොරතුරු ඇතුළත් කොට ප්‍රකාශයට පත් කෙරෙන Lonely Planet සඟරාව මගින් 2019 වසර සඳහා සංචාරයට සුදුසු යැයි නම් කර ඇති රටවල් 10 අතර ඉහළින්ම ඇත්තේ ශ්රී ලංකාවයි. සමකාසන්නයේ (equatorial) පිහිටි රටක් ලෙස නිරන්තර...