by Dasatha | Mar 18, 2017 | Features, LIFE, Other Articles
ළමයාගේ අධ්‍යාපන ක්‍රියාවලියෙහිලා සංකල්ප සාධනය ඉතා වැදගත් ස්ථානයක් ගනී. බිළිඳු අවධියේ සිටම ඉන්ද්‍රිය අත්දැකීම් මගින් ළමයා ඇතිකර ගන්නා සංකල්ප අර්ථාන්විත කර ගැනීමට ඇති ප්‍රබලතම මාධ්‍යය භාෂාවයි. සංකල්ප ඇතිවීමෙහිලා ද වර්ධනය වීමෙහිලා ද පදනම වන්නේ භාෂාවයි. එය සෑම භාෂාවකටම...
by Dasatha | Jan 25, 2017 | Features, LIFE, Other Articles
භාෂාව යනු ජාතියක ජීවනාලියයි. භාෂාවක් නොමැතිව සීතීමට හෝ අදහස් ප්‍රකාශ කිරීමට හෝ අදහස් හුවමාරු කර ගැනීමට හෝ මාර්ගයක් නැත. මිනිසා සමාජීය සත්වයෙකු හෙයින් මානව සම්බන්ධතා සඳහා කිනම් මාධ්‍යයක හෝ භාෂාවක් තිබිය යුතුමය. වෘක්ෂයක මුදුන් මුල මෙන්ම ජාතියක භාෂාව ද සංස්කෘතියේ හා...
by Dasatha | Nov 3, 2016 | LIFE
ශ්‍රී ලාංකේය සංගීත රාජධානියේ තම අනන්‍යතාව රැක ගනිමින්, ස්වීයත්වය ප්‍රකට කළ මහා නිරිඳුන් ආචාර්ය, පණ්ඩිත් අමරදේවයෝ වම්හ. අමරදේවයන්ගේ සංගීත භාවිතය යනු හෙළ සුභාවිත ගී මඬලේ ප්‍රභාෂ්වරයයි. මහා සම්ප්රදායයි. ගේය කාව්‍ය පබැඳුමෙන් සුගායනීය ගායනයෙන් හා මියුරු නාද සිත්තම්...
by Dasatha | Oct 9, 2016 | LIFE, Other Articles
ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සහ ඔවුන් හා එක්වුණු සහයෝගිතා ජාලයක සාමාජිකයන් පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රැස් කිරීමේ අරමුණින් Little Hearts – බිළිඳු හදවත් නමින් සත්කාරක...