ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි

ශ්‍රී ලංකාව Pfizer එන්නත අනුමත කරයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...
කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...
දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි

දප්පුල ලිවේරා කැනඩා මහකොමසාරිස් තනතුර ප්‍රතික්ෂේප කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය කෙරුණු දප්පුල ලිවේරා මහතා එම ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය දරන දප්පුල ලිවේරා මහතා තවත් සති කිහිපයකින් ඔහුගේ සේවා කාලය අවසන්...
ජෝජ් ෆ්ලොයිඩ් නඩුව නැවත කැදවන ලෙස විත්තියේ නීතිඥවරයෙක් ඉල්ලයි

ජෝජ් ෆ්ලොයිඩ් නඩුව නැවත කැදවන ලෙස විත්තියේ නීතිඥවරයෙක් ඉල්ලයි

ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වූ මිනිඅපලිස් (Minneapolis) පොලිස් නිලධාරියා වෙනුවෙන් නැවතත් නඩු විභාගයක් පවත්වන ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියි. Derek Chauvin පොලිස් නිලධාරියා වැරදිකරු කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය අඟහරුවාදා (04) දා අධිකරණයට...
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...