Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...
නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම

නිමා වන දිනක් කිව නොහැකි එළිමහන් ක්‍රීඩා තහනම

  කොවිඩ්-19 රෝගීන් සැලකිය යුතු ලෙස පහත වැටෙන තෙක් එළිමහන් ක්‍රීඩා පහසුකම් වසා තැබීම දිගටම පවත්වාගෙන යන බව ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනි Christine Elliott ප්‍රකාශ කරයි. මේ වන විට stay-at-home නියෝගයට යටත් කර ඇති ඔන්ටේරියෝ පළාතේ ටෙනිස්, ගොල්ෆ් ආදි...
2021-22 ත් online ?

2021-22 ත් online ?

එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
අලුත් පාදමකින් හැඩ වන කොලොසියම

අලුත් පාදමකින් හැඩ වන කොලොසියම

පැරණි රෝම අධිරාජ්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙළිදරව් කෙරෙන ඓතිහාසික ස්ථාන අතර කොලොසියම් පරීශ්‍රයට හිමිවන්නේ ප්‍රධාන තැනකි. වසර 2000 කට වැඩි ඉතිහාසයක් සහිත මෙම ගොඩනැගිල්ල සඳහා නවීන අධි තාක්ෂණ අංගයන් සහිත පාදමක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක්...
සංගණනයට සූදානම් වන්න !

සංගණනයට සූදානම් වන්න !

කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...