ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත.

මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා සිටියි.

Share this Post