by Dasatha | May 7, 2021 | News, Sri Lanka News
ජාතික ඖෂධ නියාමන අධිකාරිය, Pfizer-BioNTech එන්නත ශ්‍රී ලංකාව තුළ භාවිතය සඳහා අවශ්‍ය අනුමැතිය අද (07) දින ලබා දී ඇත. මේ අනුව Pfizer එන්නතේ මාත්‍රා මිලියන 5 ක් ලබා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී...
by Dasatha | May 6, 2021 | Canada News, News
තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...
by Dasatha | May 6, 2021 | News, Sri Lanka News
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව කැනඩාවේ මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට තීරණය කෙරුණු දප්පුල ලිවේරා මහතා එම ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කොට ඇත. දැනට ශ්‍රී ලංකාවේ නීතිපති ධුරය දරන දප්පුල ලිවේරා මහතා තවත් සති කිහිපයකින් ඔහුගේ සේවා කාලය අවසන්...
by Dasatha | May 6, 2021 | News, World News
ජෝජ් ෆ්ලොයිඩ් ඝාතනයට වරදකරු වූ මිනිඅපලිස් (Minneapolis) පොලිස් නිලධාරියා වෙනුවෙන් නැවතත් නඩු විභාගයක් පවත්වන ලෙස විත්තියේ නීතිඥයින් ඉල්ලා සිටියි. Derek Chauvin පොලිස් නිලධාරියා වැරදිකරු කරමින් ලබා දුන් තීන්දුව අභියෝගයට ලක් කරමින් පසුගිය අඟහරුවාදා (04) දා අධිකරණයට...
by Dasatha | May 5, 2021 | Business, Canada News, News, Real Estate
පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...