Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

Bill & Melinda Gates 27 වසරක විවාහ දිවියට සමු දෙයි !

ලොව ධනපතියන් අතර පෙරමුණේ සිටින බිල් ගේට්ස් සහ මෙලින්ඩා ගේට්ස් සිය වසර 27 ක විවාහය දිවිය නිමා කරන බවට වූ  ප්‍රකාශයක් අද (03) දින බිල් ගේට්ස්ගේ  ට්විටර් පිටුවෙහි සඳහන් කොට ඇත.  සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ සම නිර්මාතෘ බිල් ගේට්ස් සහ ඔහුගේ බිරිඳ...
කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

කොවිඩ් අධිඅවදානම් කලාපවල 18+ පිරිසට එන්නත දීම අරඹයි

ඔන්ටේරියෝවේ කොවිඩ් -19 අධිඅවදානම් කලාප 114 ක වෙසෙන වයස අවුරුදු 18 වැඩි සියලුම දෙනා වෙත එන්නත ලබාදීම වැඩ පිළිවෙළ අද (03) සිට ආරම්භ කරනු ලැබුණි. ඒ අනුව මෙම කලාපවල වෙසෙන ඉහත වයස් කාණ්ඩයට අයත් වන පුද්ගලයන්ට පහත සඳහන් වෙබ් අඩවියට පිවිස එන්නත ලබාගැනීමට ලියාපදිංචි විය හැක....
පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය

පොලිසියේ 93 කට තුවාල සිදුවූ මැයි දින රැළිය

ජර්මනියේ බර්ලින් නගරයේ පැවති මැයි දින රැළියක් අතර තුර සිදුවූ ගැටුමකින් පොලිස් නිලධාරීන් 93 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් පුවත් වාර්තා කරයි.  එම අවස්ථාවේදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු විරෝධතාකරුවන් 354 දෙනෙකු ආරක්ෂක අංශ විසින් රඳවාගෙන ඇති බව එරට ආරක්ෂක...
එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට සාකච්ඡා

පළමු මාත්‍රාව ලබාදුන් අය සඳහා දෙවන මාත්‍රාව ලබා දීමට අවශ්‍ය හිඟ එන්නත් ලක්ෂ 6 ක් ලබාගැනීම සඳහා රටවල් කිහිපයක් සමග ශ්‍රී ලංකාව සාකච්ඡා ආරම්භ කර ඇතැයි සඳහන් වේ. ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වන විට...
දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

දිනකට රෝගීන් 400,000 ක් වාර්තා කළ පළමු රට

කොරෝනා දෙවන රැල්ලට මුහුණ දී සිටින ඉන්දියාවෙන් මැයි 01 වන දින වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 401,993 ක් ලෙස දැක්වුණි. මෙය මෙතෙක් ලෝකයේ එක් රටකින් වැඩිම කොවිඩ්-19 රෝගීන් වාර්තා වූ අවස්ථාව ලෙස සඳහන් වේ . නිල සංඛ්‍යාලේඛනවලට අනුව එදින වාර්තා වී ඇති මරණ...