රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ

රාජ්‍ය වෙසක් උත්සවය නාගදීපයේ

ශ්‍රී ලංකාවේ රාජ්‍ය වෙසක් උත්සවය මෙවර යාපනයේ නාගදීප විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව ඇත. උතුරු පළාතේ විහාරස්ථාන 65 ක් සහ දහම් පාසල් 35 ක් සම්බන්ධ කරගනිමින් මෙම වෙසක් උත්සවය සංවිධානය වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික...
දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න

දින 3 ක Hotel Quarantine අනිවාර්ය කරන්න

ගොඩබිමින් ඔන්ටේරියෝවට පැමිණෙන සියලුම මගීන් දින තුනක හෝටල් නිරෝධායනයකට යටත් කළ යුතු බව ඔන්ටේරියෝ රජය පවසයි. මේ වන විට කැනඩාවේ සියලුම ගුවන් තොටුපොළවල් වෙත ගුවන් මගින් පැමිණෙන මගීන් සඳහා දින 3 ක හෝටල් නිරෝධායනය අනිවාර්ය කොට ඇතත් ඇතැම් අවස්ථාවල ගොඩබිමෙන් පැමිණෙන පිරිස...
මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..

මුහුණු ආවරණ ඉවත් කළ හැකි දිනක්…..

   සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබා ඇති පුද්ගලයින් එළිමහනේදී මුහුණු ආවරණ පැළදිය යුතු නැතැයි ඇමරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය – Disease Control and Prevention (CDC) පවසයි. මේ පිළිබඳව උපදෙස් මාලාවක් CDC ඉදිරිපත් කොට ඇති අතර එයට අනුව විශාල...
18+ සියලුම ඔන්ටේරියානුවන්ට  එන්නත

18+ සියලුම ඔන්ටේරියානුවන්ට එන්නත

  මැයි මස අවසන් සතිය වන විට වයස අවුරුදු 18 ට වැඩි සියලුම ඔන්ටේරියානු වැසියන් හට කොවිඩ්-19 එන්නත ලබාදීම ආරම්භ කරන බව ඔන්ටේරියෝ රජය පවසයි. මෙම වැඩ සටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය එන්නත් තොග නොකඩවා ඉදිරි සතිවලදී කැනඩාවට ලැබෙනු ඇති බවට කැනඩා රජය විශ්වාසය...
Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට

Michael Garron රෝහලේ රෝගීන් වෙනත් රෝහල්වලට

ටොරොන්ටෝ Michael Garron රෝහලේ ඔක්සිජන් සැපයුම පිළිබඳව ඇතිවූ ගැටලුකාරී තත්ත්වය තුළ එහි රෝගීන් 10 දෙනෙකු වෙනත් රෝහල් කරා මාරු කර යැවීමට පියවර ගෙන ඇත. ටොරොන්ටෝ ස්ටාර් පුවත් වාර්තාවලට අනුව මෙම රෝගීන් Sunnybrook හෝ St. Michael’s රෝහල් වෙත යවා ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ...
අලුත් අවුරුදු කොවිඩ් පොකුර

අලුත් අවුරුදු කොවිඩ් පොකුර

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 රෝගීන් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ (අප්‍රේල් 29) එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කොට ඇත. මීට පෙර අවස්ථාවල වාර්තා වූ කොවිඩ් රෝගීන් විවිධ වූ නම්වලින් යුක්ත කොවිඩ්...
ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි

ඉතාලි රජය ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියාවේ රටවල් තුනකට සංචාරක තහනම් පනවයි

ඉන්දියාව තුළ නව කොරෝනාවෛරසය සීඝ්‍රයෙන් පැතිර යාමත් සමග ඉන්දියාව ඇතුළු ඒ ආසන්නයේ පිහිටි  බංගලාදේශ හා ශ්‍රී ලංකාව යන රටවල්වලට සංචාරක තහනම් නියෝග ක්‍රියාත්මක කිරීමට ඉතාලි රජය කටයුතු කොට ඇත. මෙහිදී දකුණු ආසියාවේ මෙම රටවල් තුනෙහි  සිට පැමිණෙන ඉතාලි...
Worst is yet to come ….

Worst is yet to come ….

  අද මෙම ලිපිය ලියන මොහොත වන විට කැනඩාව තුළ කොරෝනාවෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1435 ක් ලෙස සඳහන් වී ඇත. ඔවුන් අතරින් 21 දෙනෙකු මරණයට පත් වී ඇත. ඔන්ටේරියෝව 424, බ්‍රිටිෂ්කොළොම්බියාව 424, ඇල්බර්ටා 226, කුබෙක් 219 ආදි ආකාරයට රටෙහි පළාත් 10 න්ම සහ හුදෙකලා...