පුංචි හදවත් පන ගන්වන්න ඔබත් එක්වන්න

පුංචි හදවත් පන ගන්වන්න ඔබත් එක්වන්න

ශ්‍රී ලංකා ළමා විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය (SLCP) සහ ඔවුන් හා එක්වුණු සහයෝගිතා ජාලයක සාමාජිකයන් පිරිසක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර සංකීර්ණයක් ඉදිකිරීමට රුපියල් බිලියන දෙකකට අධික මුදලක් රැස් කිරීමේ අරමුණින් Little Hearts – බිළිඳු හදවත් නමින් සත්කාරක...
කොලොම්බියානුවන් සාමය අත හරී

කොලොම්බියානුවන් සාමය අත හරී

ලෝකයේ සිවිල් යුද්ධ පවතින රටවල් අතරින් කොලොම්බියාව මුල් පෙළේ සිටින අතර එරට සිවිල් යුද ඉතිහාසයට අඩ සියවසකටත් එහා ගිය අතීතයක් ඇත. FARC ගරිල්ලන් හා කොලොම්බියානු රජය අතර පැවති මෙම දීර්ඝ කාලීන ගැටුම නිසා අහිමි වී ගිය මිනිස් ජීවිත සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස ඉක්මවා තිබුණි....
ජාන තුනේ බබා…!

ජාන තුනේ බබා…!

අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

HIV අසාදිතයන්ට ප්‍රතිකාර නොමිලේ

ශ්‍රී ලංකාවේ වෙසෙන එච්.අයි.වී ආසාදිත සියලූම පුද්ගලයින් සඳහා නොමිලේ ප්‍රතිකාර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තයන්ට අනුව ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී ආසාදිතයන් 2436 දෙනෙකු පමණ සිටී. එහෙත් එච්.අයි.වී ආසාදිතව ඇතත් ඒ පිළිබඳ වාර්තා වී නැති...
රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට...