ශ්‍රී ලංකාවේ 2017 වසර සඳහා වූ අයවැය යෝජනා මුදල් ඇමති රවි කරුණානායක විසින් පසුගිය නොවැම්බර් 10 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. අයවැය කතාව ආරම්භ කරමින් ඇමතිවරයා පවසා සිටියේ, ශ්‍රී ලංකාවේ ආර්ථීක වර්ධනය ඉහළ නංවා දුගී භාවය තුරන් කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමට මෙවර අයවැය යටතේ පියවර ගනු ලැබූ බවයි.
මෙවර සම්පූර්ණ අයවැය වාර්තාව පහත දැක්වේ.

[pdf-embedder url=”https://dasatha.com/wp-content/uploads/2016/11/Budget-2017.pdf”]

Share this Post