කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩා නිවාස වෙළඳපොළේ නීති රෙගුලාසි වෙනස් කරයි !

කැනඩාවේ නිවාස වෙළඳපොළ තුළ වර්තමානයේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් පවතින ක්‍රමවේදය තුළ ඇති නීති රෙගුලාසිවල ප්‍රබල වෙනස්කම් කීපයක් සිදුකිරීමට ලිබරල් රජය මේ වන විට පියවර ගෙන ඇත. පසුගියදා මේ පිළිබඳ නිවේදනය කැනඩාවේ මුදල් අමාත්‍ය බිල් මෝර්නු විසින් ප්‍රකාශයට පත් කරනු...
ජාන තුනේ බබා…!

ජාන තුනේ බබා…!

අලුත් අලුත් දේ සොයා ගැනීමට නව පර්යේෂණ සිදුකරන ලෝකය වර්තමානයේදී ඒ තුළින් ලබා ඇති ජයග්‍රහණ බොහෝය. මේ නව සොයාගැනීම් මිනිස් සංහතියේ පැවැත්මට පමණක් නොව විනාශයටද යොදාගත් අවස්ථාවන් රැසක් පිළිබඳව ඈත මෑත ඉතිහාසය පිරික්ෂා බැලීමේදී අපට දක්නට ලැබේ. මේ අතරින් නූතන වෛද්‍ය විද්‍යාව...
රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

රෝහල් රථගාල් ගාස්තු 50% කින් අඩු කරයි !

ඔන්ටාරියෝවේ රෝහල්වල රථ ගාල් විසින් අයකරනු ලබන ගාස්තු ඉතාමත් අධික වීම ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන් මෙන්ම නේවාසික රෝගීන් බැලීමට පැමිණෙන පිරිසද මුහුණ දෙන විශාල ගැටලුවකි. මේ පිළිබඳව අවධානය යොමු කළ ඔන්ටාරියෝ මහ ඇමතිනි කැත්ලීන් වේන් එම ගාස්තුව සියයට 50 කින් පහත දැමීමට...
ලිංගික අපරාධ විමර්ශනය සන්නද්ධ හමුදාවට !

ලිංගික අපරාධ විමර්ශනය සන්නද්ධ හමුදාවට !

කැනඩාවෙහි සිදුවන ලිංගික අපරාධ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීමට කැනේඩියානු හමුදා සන්නද්ධ අංශයේ විශේෂ කණ්ඩායමක් (Sexual Offences Response Team) යෙදවීමට රජය පියවර ගෙන ඇත. කැනඩාව තුළ දිනෙන් දින වැඩිවන ලිංගික අපරාධ පිළිබඳවත් එම සිදුවීම්වලදී කටයුතු කළ යුතු ආකාරය...
අවම වැටුප ඉහළට !

අවම වැටුප ඉහළට !

ඔක්තෝබර් 01 දා සිට ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ පළාත් කිහිපයක් අවම වැටුප සීමාව ඉහළ නැංවීමට සිදු කර ඇත. ඔන්ටාරියෝ, ඇල්බර්ටා, ප්‍රින්ස් එඩ්වඩ් දිවයින සහ සස්කච්වාන් මෙසේ වැටුප් ඉහළ නැංවූ පළාත අතර වෙති. මෙම පළාත් අතරින් ඇල්බර්ටා විශාල අගයකින් වැටුප වැඩි කොට ඇති අතර මෙතෙක්...