විදුලි දුම්රියේ චංචල නාදය……….

විදුලි දුම්රියේ චංචල නාදය……….

‘සුද්ද හදපු කෝච්චි පාරවල් ටික නැතිනම් අපි කෝච්චියෙ ගිහිනුත් හමාරයි…’  ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව සම්බන්ධ කතාබස්වලදී නිතර ඇසෙන කතාවකි මේ. තාර බර ඇර කිරා මැන බැලීමේදී ඒ කතාවෙත් සැබෑවක් ඇතැයි සිතෙන්නේ එදා සිට අද දක්වා අපේ රටේ දුම්රිය සේවයේ ගමන් මග සහ අද...
ඒඩ්ස් මාරාන්තිකද?

ඒඩ්ස් මාරාන්තිකද?

කලින් කලට ශ්‍රී ලංකාවේ නගර විවිධ වූ කරුණු කාරණා නිසා ප්‍රසිද්ධියට පත් වේ. පසුගිය කාලයේදී ඒ ආකාරයෙන් ප්‍රසිද්ධියට පත් වූ නගරයකි කුලියාපිටිය. එද එසේ මෙසේ ප්‍රසිද්ධියක් නොව, මාරාන්තික ‘ඒඩ්ස්’ රෝගය නිසා ලැබුණු ප්‍රසිද්ධියකි. පියා එච්.අයි.වී ආසාදිතව මිය ගියේ...
බතින්දාවේ Cancer Express

බතින්දාවේ Cancer Express

සවස් ඇඳිරියත් සමගම පන්ජාබයේ බතින්දා (Bathinda) දුම්රිය පොළ අවට දිස් වන්නේ දැඩි කලබලකාරී ස්වරූපයකි. බතින්දාවේ පිහිටි කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නගර 14 ක ජීවත් වන මිනිසුන් දිනපතා සවස් යාමයේ මේ දුම්රිය පොළට පැමිණෙන්නේ රාත්‍රී 9.30 ට පමණ පිටත්වන අංක 339 දරණ දුම්රිය...
නැතිවම බැරි කොලෙස්ටරෝල්

නැතිවම බැරි කොලෙස්ටරෝල්

කාලයේ තාලයට සියල්ල වෙනස් වන විට මිනිසුන්ට සෑදෙන ලෙඩ රෝගත් විවිධ වූ ස්වභාව ගනී. මීට වසර ගණනාවකට ඉහත අසන්නට දකින්නට නොලැබුණු අන්දමේ රෝග ගණනාවකට වර්තමානයේදී මිනිසුන් ගොදුරු වීම තුළින් ඒ බව තහවුරු වේ. මෙසේ වැළෙඳනු ලබන ඇතැම් රෝග සැප වැඩි සුපිරි ශරීරවලට උරුම ඒවා ලෙස කලකදී...
හරම්බේ, සමාවෙන්න !

හරම්බේ, සමාවෙන්න !

ඇමරිකාවේ ඔහියෝහි සින්සිනාට් සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි සියල්ලන්ම දැඩිව ඇද බැඳ තබාගත් යෝධ සුරතලෙකි හරම්බේ. රාත්තල් 400 ක් බරැති අප්‍රිකානු බටහිර පහත් බිම්වලට ආවේණික ගෝරිලි වර්ගයේ සතෙකු වූ හරම්බේ උපත ලබා ඇත්තේද සත්වෝද්‍යානයකමය. උපතේ සිටම සිර වූ ලොවක ජීවත් වූ මේ අසරණයා...
බිව්ව නේද වදකහ සුදිය !

බිව්ව නේද වදකහ සුදිය !

රැකගෙන තරුණ කම – ඉන්නට ආස අය බිව්ව නේද වද කහ සුදිය…….. ලෝකෙ කොහේ සිටියත් ශ්‍රී ලාංකිකයන් එක් වන සතුටු සාජ්ජ අතරතුරදී නිතර ඇහෙන ගීතයකි මේ. ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකු වූ සී. එල්. ෆොන්සේකා මහතා විසින් රචනා කර ඔහුගේ සංගීත කණ්ඩායමත් සමග ගායනා කෙරුණු මේ...
Tam Bao Son සෙනසුන

Tam Bao Son සෙනසුන

ඔටාවා ගංගාව (Ottawa River) පෝෂණය කරමින් බටහිර ක්‍යුඛෙක් කලාපය හරහා ගලා බසින අතු ගංගාවකි රෆ් ගංගාව (Rouge River). මෙය Rivière Rouge – Red River යන නම්වලින්ද හඳුන්වනු ලබයි. ක්‍යුඛෙක්හි Mont Tremblant ප්‍රදේශයෙන් ආරම්භ වන රතු ගඟ කඳු, නිම්න, විල් හා දියඇලිවලින්...
කටුනායක රෑට පමණයි

කටුනායක රෑට පමණයි

ලබන වසරේ ජනවාරි 06 වනදා සිට අප්‍රේල් 07 වෙනිදා දක්වා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් රාත්‍රී කාලයේදී පමණක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ගුවන් තොටුපළ ප්‍රධාන ධාවන පථයේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුතු දහවල් කාලයේ සිදු කිරීමට අවශ්‍ය...
ආදායමට සරිලන නිවාස

ආදායමට සරිලන නිවාස

දිනෙන් දින ඉහළ යන නිවාස මිල ගණන් නිසා ටොරොන්ටෝව තුළ නිවසක් මිල දී ගැනීම කෙසේ වෙතත් කුලියට ගැනීම පවා අසීරු වන ලකුණු පහළ වෙමින් පවතී. මෙය විසඳුමක් ලෙස ආදායමට සරිලන ආකාරයේ නිවාස ඉදිකිරීම සඳහා නිවාස ඉදිකිරීම් සංවර්ධන කටයුතු සිදුකරන්නන් දිරිමත් කිරීමේ වැඩසටහන් මේ වන විට...
කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

කැනඩාව තුළ ව්‍යාපාරයක් මිල දී ගැනීම (Part 2)

[vc_row][vc_column][vc_column_text]කැනඩාව තුළ තමාගේම කියා ව්‍යාපාරයක් ඇරඹීමට කැමැත්තෙන් පසුවන්නකු වෙත ඒ සඳහා උපකාරී විය හැකි ප්‍රධාන කරුණු කීපයක් පිළිබඳව අප පසුගිය ලිපියෙන් ඔබගේ අවධානය යොමු කළා. අද අප ඉන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් මිල දී ගැනීමේදී විසඳා ගත යුතු අනෙකුත්...