ලංගම බස් ගාස්තු ඉහළට

ලංගම බස් ගාස්තු ඉහළට

අගෝස්තු මස 01 වන දින සිට ලංගම බස් ගාස්තු සියයට 6 කින් ඉහළ දැමීමට කටයුතු කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටී. ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මූලික වැඩපිළිවෙළ වශයෙන් මේ වන විටත් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ වැඩපිළිවෙළක්...
ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

ඩොනල්ඩ් ට්‍රම්ප් මුල් පිම්ම ජය ගනී

නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් තේරී පත් වී ඇත. ඔහියෝ හි ක්ලෙව්ලෑන්ඩ්හිදී ඊයේ (19 දා) පැවති රිපබ්ලිකන් පක්ෂයේ ජාතික සමුළුවේදී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණි. ඇමරිකානු...
රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

රාජකාරිය ඉක්මවා ගිය වෙරිමත

ගුවන් යානා නියමු කුටිය තුළ මත්පැන් පානය කොට සිටීම සම්බන්ධයෙන් කැනේඩියානු ගුවන් නියමුවන් දෙදෙනෙකු පසුගියදා  (18 සඳුදා) ස්කොට්ලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔන්ටේරියානු වැසියන් වන මොවුන් Jean-Francois Perreault (39) හා Imran Zafar Syed (39) ලෙස හඳුනාගෙන ඇති අතර...
යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?

“බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම… ඇඟේ යකඩ අඩුයි වගේ…. දොස්තර කෙනෙක් ළඟට යන්න…” “දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න…” “දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි…” මේ...
කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක

“හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ….” මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී...
උසට ගැළපෙන මහත

උසට ගැළපෙන මහත

[prisna-google-website-translator] බෝ නොවන රෝගාබාධයන්ට (Noncommunicable diseases) ගොදුරු වීම නිසා ලොව පුරා වසරකදී මිය යන සංඛ්‍යාව මිලියන 38 ක් පමණ වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති වාර්තාවල දැක්වේ. මෙසේ මිය යන පිරිස අතරින් මිලියන 16 ක්ම වයස අවුරුදු 70 ට...
පෝෂණයෙන් අනූන ජපන් කෑම

පෝෂණයෙන් අනූන ජපන් කෑම

නිරන්තරයෙන් සෑදෙන බොහෝමයක් ලෙඩ රෝගවලට අපගේ ආහාර රටාව ඛෙහෙවින් බලපාන බව දැන සිටියත් සෞඛ්‍ය රැකගෙන ආහාර ගැනීම කෙරෙහි අපගේ අවධානය එතරම් යොමු නොවෙයි. ‘මොන රස මසවුල කෑවත් මිරිස්, තුනපහ, ලූණු ඇඹුල් හොඳ හැටි දාපු මාලූ පිණි එක්ක බත් පිඟානක් නොකෑවොත් එදාට බඩ පිරී නෑ...
සැත්කමකට ඔබ සූදානම්ද….?

සැත්කමකට ඔබ සූදානම්ද….?

රජෙකු වුණත් ගිලන් වෙලා එක්තැන් වූ දා  හිතනවාට සැකයක් නෑ නිරෝගි කම හැර සැපයක් ලොවේ කොයින්දා…. යන්න කෙතරම් නම් සත්‍යයක්දැයි වැටහෙන්නේ කුමන ආකාරයක හෝ අසනීපයක් සෑදුණු විට පමණි. එය හෙම්බිරිස්සාවක් වුවත් ඊට වැඩි දරුණු රෝගී තත්ත්වයක් වුවත් එහි අමාරුව දන්නේ එය විඳින්නාම...
අභිරහස් ලෝකය –  බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස් ලෝකය – බර්මියුඩා ත්‍රිකෝණය

අභිරහස විසෙඳයිද? මීට හරියටම වසර එකහමාරකට පමණ පෙර එනම් 2014 අගෝස්තුවේදී  – ‘Bermuda Triangle Mystery Solved – බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස විසෙඳයි’ යනුවෙන් පුවතක් අන්තර්ජාලය පුරා ප්‍රචාරය වුණි. එහෙත් පුවතට අදාළ වූ තොරතුරු කියවාගෙන යාමේදී...
දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න

දියවැඩියාව නම් සපත්තු තෝරා ගැනීමේදී ප්‍රවේසම් වන්න

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි බෝ වන රෝග තරමටම බෝ නොවන රෝගවලටද පුද්ගලයින් ගොදුරු වීම අද බහුලව සිදුවෙමින් පවතින්නකි. පුද්ගලයකුගෙන් පුද්ගලයකුට ආසාදනය නොවන එහෙත් ජානමය හේතු හෝ අහිතකර ජීවන රටාවන් නිසා ඇති වන රෝග බෝ නොවන රෝග ලෙස සැලකේ. ප්‍රධාන වශයෙන් බහුලව වැළෙඳන බෝ නොවන රෝග...