COLD SORES ආසාදනය යනු Herpes labialis ලෙස හඳුන්වන මෙය Herpes simplex virus type-1(HSV-1) හි රෝග ලක්ෂණයකි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ Cold sores හෝ Fever blisters ලෙස හැඳින්වේ. ඉතා කරදරකාරී නිදගන්ගත වෛරස ආසාදනයකි. එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 50-80 ක්...
Apple Cider Vinegar (ACV)
හොඳයි! ටිකයි! ‘ඕනෑම දෙයක් ඕනැවට වැඩිය ඕනෑම නෑ’. මෙහෙම කතාවක් ඔබ අසා ඇති. ඇපල් සයිඩර් විනාකිරි ගැන අපි අද කියන්න යන්නෙත් අන්න ඒ වගේ කතාවක්. මෑත කාලයේදී ඇපල් සයිඩර් විනාකිරි ‘කෝකටත් තෛලය’ මට්ටමටම කතාබහට ලක්වෙමින් පවතී. මිනිස් ශරීරවල පවතින විවිධ රෝගාබාධ සඳහා අද කාලයේ...
Vertigo – බරපතල රෝගයක්ද?
සෑම වසරකම පුද්ගලයන් දස දෙනෙකුගෙන් එක් අයෙකු කරකැවිල්ල (vertigo හෝ dizziness) ශරීරයේ අසමතුලිතභාවය (unsteadiness) වැනි තත්ත්වයන්ට ගොදුරු වන බව විවිධ සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණ තහවුරු කරයි. කරකැවිල්ලත් සමග මුහුණ පෑමට සිදුවන රෝග ලක්ෂණයන් දැඩි අපහසු සහ...
මිශ්‍ර වන එන්නත්
කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ...
දරුවන් සහ තරුණ පිරිස් අතර පැතිරෙන තුන්වන කොවිඩ් රැල්ල
කොවිඩ්-19 ව්‍යසනයේ උච්චතම අවස්ථාව මෙයද එසේ නොමැති නම් ඉදිරි කාලයද යන්න නිශ්චිතව පැවසිය නොහැකි අන්දමට කොරෝනාවෛරසයේ ව්‍යාප්තිය විවිධ ආකාරයට ප්‍රභේදවලට වෙන් වෙමින් පැතිර යමින් පවතී. Severe acute respiratory syndrome coronavirus 2 (SARS-CoV-2) නමින්...
FLU SHOT
ශීත ඍතුව ආරම්භයත් සමගම කැනඩාවේ සියලුම පළාත්වල ජනතාවට Flu එන්නත ලබා දෙයි. එම එන්නත ගැන ඔබ දැන සිටිය යුතු කරුණු කීපයක් මෙසේ ගෙන එමු. Flu එන්නතේ ඉතිහාසය සාමාන්‍ය ව්‍යවහාරයේදී ෆ්ලූ ෂොට් ලෙස හැඳින්වෙන ඉන්ෆ්ලූවන්සා එන්නතේ (influenza vaccine) ඉතිහාසය 20 වන ශත...
මේ රෝග ලක්ෂණ ඇත්නම් කිසිසේත් නොසලකා සිටින්නට එපා
රෝගාබාධ, ලෙඩදුක් පැමිණෙන්නේ කලින් දැනුම් දී නොවේ. එහෙත් කිය කියා නොපැමිණියත් යම් යම් අසනීප තත්ත්වයන් අප සිරුර තුළට පැමිණි විට එ් බව හැඟවෙන නොයෙකුත් සංඥා අප වෙත ලැඛෙන බව අප කවුරුත් හොඳින් දන්නා දෙයකි. අත්දැක ඇති දෙයකි. එ් ආකාරයට ඉඟි මගින් අප වෙත ගෙන එන්නේ අප තුළ හටගෙන...
ගර්භාෂ පිළිකා – Uterine Cancer
ගර්භාෂය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ දරු ගැබක් වැඩීමට ඉඩ සලසන ප්‍රදේශයයි. ගර්භාෂ බිත්තියේ සිදුවන අස්වාභාවික සෛල වර්ධනය වීමක් ගර්භාෂ පිළිකාවට හේතු වේ. ගර්භාෂ බිත්තිය සෛල ස්ථර 3 කින් සමන්විත වන අතර අභ්‍යන්තර බිත්තිය එන්ඩ්‍රොමෙට්‍රියම්...
මත්පැන් හා ඔබේ සෞඛ්‍යය
මධ්‍යසාර ඉතා අතීත කාලයක පටන්ම භාවිතයට ගන්නා ලද ද්‍රව්‍යයකි. එය විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ලද අතර එය ඉතාමත් ප්‍රචලිත වී ඇත්තේ මත් වීමට උපයෝගි කර ගන්නා පානයක් ලෙසයි. එය රසායනාගාර තුළ විවිධ කර්තව්‍යයන් සඳහා භාවිත කරන අතර...
විශේෂඥ වෛද්‍ය සේවා
බාල, තරුණ, මහලූ අපි කවුරුත් ජීවිතයේ එකම අවස්ථාවකදී හෝ කුමන හෝ ලෙඩකින් ව්‍යාදියකින් පීඩාවට පත්වූවෝ වෙමු. ඇතැම් ලෙඩ රෝග තදබල ඒවා නොවිය හැකි වුවත් අසනීප ගතියක් දැනුණු විට වෛද්‍යවරයෙකු වෙත යෑම අප කවුරුත් සිදුකරන සාමාන්‍ය කටයුත්තකි. කැනඩාවේදී නම් රෝගී...
තනිව සිටින විට හෘදයාබාධයක් ඇති වුවහොත්…
හෘදයාබාධ පැමිණෙන්නේ කිසිදු දැනුම් දීමකින් තොරවයි. පිහිටට කිසිවෙකු නොමැති වේලාවක වුවත් හෘදයාබාධ ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවක නොමැරී බේරීමට විශාල සටනක් කිරීමට හෘදයාබාධයට ලක් වූ තැනැත්තාට සිදු වෙයි. හදවතේ ස්ඵන්දනය හදිසියේම අසාමාන්‍ය ලෙස වෙනස් වී ඇති බවක් හෝ සිහි...
ප්‍රවේශම් වන්න… කටට රසට කන කෑම අසාත්මික විය හැකියි
බහුතරයක් දෙනා ආහාර ගැනීමේදී එහි රසය පිළිබඳව බොහෝ දුරට විමසිලිමත් වුවත් එහි ගුණාගුණ තත්ත්වයන් පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වති. ඇතැම් විට රසයට මුල්තැන දී ලබාගන්නා එවැනි ආහාර වර්ග නිසා නොයෙකුත් අකරතැබ්බයන්ට මුහුණ පාන්නෝද එමට සිටිති. අප අද මෙම ලිපිය තුළින් විමසා බලනුයේ...
මරුට අත වනන තරුණ වීමේ උන්මාදය
ඔන්න එකෝමත් එක රටක වයස අවුරුදු 65 ක් 70 ක් පමණ වුණු කාන්තාවක් සිටියලු. වයස නිසාම මේ කාන්තාව නොයෙකුත් ලෙඩ රෝගවලිනුත් පෙලුනලු. දිනක් මේ රෝගී තත්ත්වයන් උත්සන්න වෙලා ඇය බොහෝ සේ ඔත්පල වුණාලු. මේ තැනැත්තිය බොහෝම භක්තියෙන් දෙවියන් අදහපු කෙනෙක්. තමාගේ අවසන් මොහොත එළඹ ඇති බව...
යකඩ අඩු වෙනකොට මොළේ අඩු වෙනවාද?
"බලන්නකො ඔයා සුදුමැළි වෙලා තියෙන තරම... ඇඟේ යකඩ අඩුයි වගේ.... දොස්තර කෙනෙක් ළඟට යන්න..." "දරුවෙකුත් ලැඛෙන්න ඉන්න එකේ අනිවාර්යයෙන්ම යකඩ පෙති ගන්න..." "දරුව හෝන්දු මාන්දු වෙලා වගේ. යකඩ වඩන කෑම දෙන්න වෙයි..." මේ එදිනෙදා ජීවිතයේ අපට ඇසෙන සුලභ සංවාද කීපයක්. යකඩ නෑ.... යකඩ...
කෑම රස කරන ඇඟට සුව ගෙනෙන ස්වාභාවික රස කාරක
"හොඳට දුරු මිරිස් තුනපහ රසට කෑම ටිකක් නැතුව මට නම් මොනව කෑවත් වැඩක් නෑ...." මේ ලංකාවේ ජීවත් වන අය තුළ පමණක් නොව එහි සිට මෙහි පැමිණ සිටින බොහෝ දෙනෙකු තුළද තිඛෙන අදහසයි. කැනඩාව වැනි බටහිර රටක ජීවත් වුවත් බහුතරයක් ශ්‍රී ලාංකිකයන් තම ආහාර වේල පිස ගැනීමේදී...