චින්තන ජයසේන ගැන – 1

චින්තන ජයසේන ගැන – 1

ශක්‍ර දේවේන්ද්‍රයාගේ රාත්‍රී භෝජන සංග්‍රහය හැත්තෑව දශකය මගේ ජීවිතයේ සුන්දර ම කාල වකවානුව කියල අද දැනෙන්නෙ ඒ කාලෙ කරපු කියපු දේවල්, අඳුනගත්ත යාළුවො, යෙහෙළියො, සහෘදයො, සහෘදියො ආශ්‍රය කරන්න, එකට වැඩ කරන්න ලැබුණු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු ගැන කල්පනා වෙනකොට. 70 දශකය...
චින්තන ජයසේන ගැන – 1

චින්තන ජයසේන ගැන – 2

ආතක් පාතක් නැති උදවියගේ හමුවීමක් චින්තන ජයසේන ගැන බුද්ධි අයියා (බුද්ධදාස ගලප්පත්ති) ‘දිනමිණ’ ‘බද්දර මල්ල’ තීරු ලිපි සංග්‍රහයට ලියු තීරු ලිපිය නිසා චින්තන ගැන නැවතත් කතාබහ කරන්න පටන් අරන්. එය වඩාත් ප්‍රත්‍යක්ෂ වුණේ ‘රාවය’ පත්තරේත් චින්තන සමඟ සම්මුඛ සාකච්ඡාත්මක ලිපියක්...
මෙහෙමත් බීමක් !

මෙහෙමත් බීමක් !

යුරෝපය ඇතුළු බටහිර රටවල ගැහැනු පිරිමි බේදයක් නැතිව බොහෝ දෙනෙක් මත්පැන් බොන බව රහසක් නොවේ. ඒත් මේ සමස්ත පිරිසම බොන මත්පැන් ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයක් අපේ ලංකාවේ කට්ටිය බොන බව ඔබ දැන සිටියාද? දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා...
චින්තන ජයසේන නිහඬ වෙයි

චින්තන ජයසේන නිහඬ වෙයි

ශ්‍රී ලාංකේය පුවත්පත් කලාවේ දැවැන්තයෙකු වූ චින්තන ජයසේන මහතා (අවුරුදු 68) අගෝස්තු 2 දා අභාවප්‍රාප්ත විය. සිනමා හා කලා පුවත්පත් ගණනාවක නිර්මාතෘ වරයා වන ඒ මහතා දේශපාලන පුවත්පත් කීපයක්ද බිහි කොට ඇත.  ලංකාවේ වැඩිම දේශපාලන හා සිනමා පත්‍ර ප්‍රමාණයක කතෘත්වය උසුලා ඇති චින්තන...

Aradhana – ආරාධනා

ආරාධනා….. ආරාධනා…. ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙළන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න‍ෙ ආරාධනා….. ආරාධනා… නෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ මැකී ගියාදෝ… කාලයෙ වෙරළේ… ජීවිතයේ දිගු ගමනේ අනාථ වූ දා...
වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

වැන්කූවර් දේපළ මිල දී ගන්නා විදේශිකයන්ට බදු

අද (2 දා) සිට වැන්කූවර් හි නිවාස දේපළ මිල දී ගන්නා සෑම විදේශිකයකුම  සියයට 15 ක බද්දකට යටත් වනු ඇත. ලිබරල් ආණ්ඩුව විසින් පසුගිය සතියේදී මේ බද්ද පිළිබඳ පනත සම්මත කරනු ලැබූ අතර එහිදී ඔවුන් පෙන්වා දුන්නේ වැන්කූවර් දේපළ මිල දී ගැනීම්වලට විදේශිකයන්ගේ මැදිහත් වීම වැඩිවෙමින්...
කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩා විදේශ ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය

කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා කැනඩා විදේශ කටයුතු පිළිබඳ ඇමති ස්ටෙෆාන් ඩියොන් තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට ගොස් තිබුණි. ශ්‍රී ලංකා රජයේ ආරාධනයකට අනුව ජූලි 27 වෙනි දින එහි ගිය මෙරට විදේශ ඇමතිවරයා දෙරට අතර වෙළඳ,...
බස් ගාස්තු නගී

බස් ගාස්තු නගී

ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් අද (01 දා) සිට බස් ගාස්තු සංශෝධනය කර ඇත. ඒ අනුව ශ්‍රී ලංගම සහ පෞද්ගලික සාමාන්‍ය, අර්ධ සුඛෝපභෝගී, අධි සුඛෝපභෝගී බස් ගාස්තු අවස්ථා 305 න් 304 ක් සංශෝධනය වී ඇත. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය යටතේ බස් ගාස්තු සංශෝධනය කිරීමේ අමාත්‍ය මණ්ඩල...
රජයේ නිලධාරීන්ට පර්මිට්

රජයේ නිලධාරීන්ට පර්මිට්

රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මෝටර් රථ ගෙන්වීමේ සහනය නැවතත් ලබාදීමට රජය තීරණය කර ඇත. නැවතත් සංශෝධනය කළ මෙම ක්‍රමයට අනුව මෝටර් රථයක උපරිම මිල ඩොලර් 30,000 ක සීමා කර ඇති අතර සියයට 50 ක බදු සහනයක් ඊට හිමි වේ. මේ සඳහා අදාළ  චක්‍රලේඛය නිකුත් කර ඇති අතර පහත සඳහන් නිලයන්හි...
ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100 ක්

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිංස්කරණය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 100 ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාව පසුගිය කාලයේ අත්පත් කරගෙන ඇති වර්ධනය පිළිබඳ සැලකිලිමත් වී, රුපියල් මිලියන 14,500 ක් පමණ වන මෙම ණය මුදල ලබාදීමට තීරණය කළ බව ලෝක බැංකුව...