ඖෂධ මිල සූත්‍රයක්

ඖෂධ මිල සූත්‍රයක්

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අවශ්‍ය මිල සූත්‍රයක් ගෙන ඒමේ සූදානම් පිළිබඳ වාර්තා වේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය තුළින් ගෙන ඒමට සූදානම් වන මෙම මිල සූත්‍රය අගෝස්තු මස අවසන් වීමට පෙර ස්ථාපිත කරන බව සෞඛ්‍ය ඇමතිවරයා පවසා ඇත. මෙම මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම...

Swarna Wimaneta – ස්වර්ණ විමානෙට

ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන් ඔරුවට ගොඩවී මා එනවා ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට නළ රැලි මත නැඟිලා එනවා වැල්ලේ පාවී වැල්ලේ බිහිවන සංගීතෙන් අප හමුවෙනවා සැන්දෑ යාමේ පෙම් රස කළතා සැන්දෑ යාමේ පෙම් රස කළතා සාගර ජල කඳ නැලැවෙනවා ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්… මුතු බෙලි කටු...
චූදිත කොස්තාපල්වරයා ඇප මත නිදහස්

චූදිත කොස්තාපල්වරයා ඇප මත නිදහස්

2013 ජූලි 27 වෙනි දින ටොරොන්ටෝවේදී සිදුවූ පොලිස් වෙඩි තැබීමෙන් මිය ගිය සැමී යැටීම් නඩු විභාගයේ තීන්දුව ඊයේ ප්‍රකාශයට පත් විය. ඒ අනුව එම මරණය සාවද්‍ය මිනී මැරුමක් බව පැවසූ අධිකරණය යැටිම් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර පොලිස් කොස්තාපල් ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිරදඬුවමක් නියම...
මාගම්පුර 150 !

මාගම්පුර 150 !

පසුගිය කාලෙ හම්බන්තොට මාගම්පුර වරාය ගැන කියවුණු හුඟක් තැන්වල 150 ගැනත් කියවුණා. දැන් ආයෙත් මාගම්පුර වරායත් සමග 150 ක කතාවක් කරළියට ඇවිත්. මාගම්පුර වරාය හා 150 ගැන පසුගිය කාලෙ සඳහන් වුණේ, 2010 අගෝස්තු 15 වැනිදා මෙම වරාය විවෘත කිරීමේ උත්සවයේ නැටුම් ගැයුම් වෙනුවෙන්...
සැමී යටිම් නඩු තීන්දුව

සැමී යටිම් නඩු තීන්දුව

පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය දහඅට හැවිරිදි සැමී යටිම්ගේ මරණය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ටොරොන්ටෝ පොලිස් නිලධාරි ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිර දඬුවමක් නියම විය. හරියටම මින් වසර තුනකට...
World is in state of war

World is in state of war

මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...
පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?

පොල්තෙල් + විෂ ෆාම් තෙල් ?

පොල්තෙල් + විෂ ෆාම් තෙල් ? විෂ සහිත ෆාම් තෙල් පොල්තෙල් සමග කලවම් කර අලෙවි කිරීම ලංකාව පුරා සිදුකෙරෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. කූට ජාවාරම්කරුවන් විසින් පිටරටවලින් අඩු මුදලට ගෙන්වන ෆාම් තෙල් මෙසේ පොල් තෙල් සමග මිශ්‍ර කර විකිණීමෙන් විශාල...
හිලරි නිල වශයෙන් පත් වේ

හිලරි නිල වශයෙන් පත් වේ

ඩිමොක්‍රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...