by Dasatha | May 20, 2021 | Latest News
කොරෝනාවෛරස වසංගතයේ තෙවන රැල්ලත් සමග වසා දැමුණු ඔන්ටේරියෝව නැවත විවෘත කරන සැලැස්ම රජය විසින් අද (20) සවස නිවේදනය කරනු ලැබුණි. ඒ අනුව දැනට පවතින සීමාවන් ලිහිල් කිරීම පියවර තුනකින් සිදුකරන බව ඔන්ටේරියෝ පළාත් අගමැති Doug Ford ප්‍රකාශ කළේය. මෙම සැලැස්මට එළිමහන් හා...
by Dasatha | May 19, 2021 | Canada News
දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18) ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
by Dasatha | May 18, 2021 | Latest News
අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
by Dasatha | May 18, 2021 | Latest News
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
by Dasatha | May 18, 2021 | Latest News
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...