by Dasatha | Jun 9, 2021 | Features, LIFE
Tournament Capital of Canada යන අනවර්ථ නාමයෙන් හැඳින්වෙන Kamloops බ්‍රිටිෂ් කොළොම්බියාවේ දකුණු දිගින් පිහිටා ඇති සුන්දර නගරයකි. මෙහි ඇති ලෝක මට්ටමේ ක්‍රීඩා පහසුකම් සපයන Tournament Capital Centre හි දහස් ගණන් ක්‍රීඩා ලෝලීන් එක් රැස් වන...
by Dasatha | Jun 3, 2021 | Latest News
කැනඩාවේ සමස්ත ජනගහනයෙන් සියයට 58 ක් පමණ අවම වශයෙන් කොවිඩ්-19 එරෙහි එන්නත් එක් මාත්‍රාවක් හෝ ලබා ඇතැයි කැනඩා එන්නත්කරණ සංඛ්‍යාලේඛන වාර්තා සඳහන් කරයි. එන්නත් ලබාදීම ඇරඹූ මුල් මාසවලදී වෙනත් රටවලට වඩා ඉතාමත් පසුපසින් සිටි කැනඩාව, මේ වන විට අවම වශයෙන් රටෙහි...
by Dasatha | Jun 2, 2021 | Canada, Real Estate
වර්තමානයේදී අතිශයින්ම ඉහළ යමින් පවතින කැනඩාවේ නිවාස මිල පාලනය කිරීම සඳහා ජූනි 01 දා සිට උගස් ණය ලබා දීමේදී සිදුකරනු ලබන mortgage stress test දැඩි කිරීමට ෆෙඩරල් රජය කටයුතු කොට ඇත. මෙම නව වෙනස් කිරීම පිළිබඳව කැනඩාවේ මූල්‍ය ආයතන අධිකාරි කාර්යාලය (OSFI) පසුගිය...
by Dasatha | Jun 1, 2021 | Canada
AstraZeneca එන්නත පළමු මාත්‍රාව ලෙස ලබා ගත් කැනේඩියානුවන්ට දෙවැනි මාත්‍රාව ලෙස mRNA තාක්ෂණයෙන් නිෂ්පාදිත එන්නතක් ලබා ගැනීම නිර්දේශ කරන බව කැනඩාවේ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ජාතික උපදේශක කමිටුව – Canada’s National Advisory Committee on...
by Dasatha | May 31, 2021 | Latest News
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ පියවරක් ලෙස ඔන්ටේරියෝ රජය විසින් 2021 අප්‍රේල් 16 වන දින සිට ජූනි 02 වැනි දින දක්වා අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා (non-essential) පළාත් අතර සංචරණය තහනම් කෙරුණු අතර එය තවත් දින 14 කට දීර්ඝ කරන ලද බව ඔන්ටේරියෝ සොලිසිටර්...