by Dasatha | May 18, 2021 | Latest News
කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18) 25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්රිත මරණය 2020 මාර්තු 09 දින...
by Dasatha | May 18, 2021 | Latest News
අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
by Dasatha | May 17, 2021 | Latest News
වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය – Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
by Dasatha | May 16, 2021 | Latest News
ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...
by Dasatha | May 16, 2021 | Canada News, News
ඉන්දියාවෙන් ප්‍රථම වරට සොයාගත් B.1.617 කොරෝනාවෛරස ප්‍රභේදය පහසුවෙන් හා ඉක්මණින් හඳුනාගැනීමට සඳහා ඔන්ටේරියෝව මහා පරිමාණ ක්‍රමවේදයක් මෙතෙක් සකස් කර නොමැති බව ඔන්ටේරියෝ මහජන සෞඛ්‍ය අංශය (Public Health Ontario- PHO) පවසා සිටියි. මේ වන විට...