AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !

AstraZeneca හා Sinopharm මිශ්‍ර කරන්න එපා !

ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රාසෙනකා එන්නත ලබා ගත් පුද්ගලයන්ට දෙවන මාත්‍රාව ලෙස සයිනොෆාම් එන්නත ලබාගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශ නොකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය එස්....
එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !

එළඹෙන සති අන්තය ආරක්ෂාකාරීව ගත කරන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලයි !

වික්ටෝරියා දිනය සමග පැමිණෙන දීර්ඝ සති අන්තයේ එක්රැස් නොවන ලෙස ටොරොන්ටෝ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී Dr. Eileen Villa ජනතාවගෙන් ඉල්ලා සිටී. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය දැඩි වෙහෙසක් දරමින් COVID-19 රෝගීන් අඩු මට්ටමකට ගෙන ඒමට දරන...
AstraZeneca එන්නත් ආපසු දෙන්න!

AstraZeneca එන්නත් ආපසු දෙන්න!

ලෝකයේ බොහෝ රටවල් COVID-19 එන්නත් ලබා ගැනීමේ අභියෝගයට මුහුණ පා ඇති අවස්ථාවක කැනඩාව AstraZeneca එන්නත් තොගයක් රඳවාගෙන සිටීම සදාචාරාත්මක ක්‍රියාවක් නොවන බව මෙරට සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි. කැනඩාවේ AstraZeneca එන්නත ලබාගත් පුද්ගලයන් 60,000 කින් එක් අයෙකුට...
ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

ඔන්ටේරියෝව නැවතත් විවෘත කරන දිනය ළඟදීම !

දැනට ඔන්ටේරියෝවේ බලපැවැත්වෙන stay-at-home නියෝගය ජූනි 02 වැනි දින අවසන් කර පළාත යම් තරමකට විවෘත කිරීමට රජය අපේක්ෂා කරයි. මේ පිළිබඳව ඊයේ (18)  ඔන්ටේරියෝ සෞඛ්‍ය ඇමතිනී Christine Elliott අදහස් දැක්වූ අතර පළාත විවෘත කිරීමේ පළමු පියවර ලෙස ජූනි 02 වෙනිදා හෝ ඊට පෙර...
අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ  කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...