Canada News
එපාම වූ පසු නික්ම යන කැනේඩියානු නායකයා…
by Dasatha | January 29, 2025 | Canada News, News | 0 Comments
නවසීලන්ත අගමැතිනි Jacinda Ardern 2023 ජනවාරි 19 වන දින සිය ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ විට, එරට ජනතාව මවිතයට පත් විය. ඇය අගමැති ධුරයේ සිටියේ වසර පහක් පමණක් වන අතර, පත් වී වසර දෙකක් යන විටම ඇයගේ පක්ෂය පිරිහීමට ලක් විය. මෙහිදී තම පාලනය තුළ පවතින අඩුලුහුඬු කම්...
කැනඩාවේ නව අගමැති ?
by Dasatha | January 29, 2025 | Canada News, News | 0 Comments
ජස්ටින් ටෲඩෝ, අගමැති ධුරයෙන් ඉවත් වීමට ගත් තීරණයෙන් පසු, ලිබරල්වරුන්ගේ මීළඟ නායකයා සහ කැනඩාවේ මීළඟ අගමැතිවරයා කවුද යන්න දැනගැනීමට, දෙස් විදෙස් බොහෝ දෙනෙකු මහත් අවධානයෙන් කැනඩාව දෙස බලා සිටිති. මේ පිළිබඳව ලිබරල් පක්ෂය විසින් විධිමත් හා අවිධිමත් රැස්වීම් කිහිපයක් පවත්වා...
රියදුරු බලපතට නව නීති
by Dasatha | January 29, 2025 | Canada News, News | 0 Comments
මින් ඉදිරියට ඔන්ටේරියෝව තුළ, නීති උල්ලංඝනය කරමින් සිදුකරන රිය පැදවීමකින් (impaired driving) යම් අයෙකු ආබාධිත තත්ත්වයට හෝ මරණයට පත් වුවහොත්, එම රියදුරුට එරෙහිව දැඩි දඬුවම් ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ අනුව එවැනි රියදුරෙකුගේ (impaired drivers) වරදකින් යම් අයෙකු මරණයට...
විදේශ සිසුන්ගේ සරණාගත ඉල්ලීම් ඉහළට
by Dasatha | January 28, 2025 | Canada News, News | 0 Comments
සංක්‍රමණ කටයුතු සහ සරණාගත අමාත්‍ය Marc Miller, 2024 ජනවාරි මාසයේදී ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා බලපත්‍ර සියයට 35 කින් අඩු කරන බව ප්‍රකාශ කිරීමත් සමග, කැනඩාවේ සරණාගතභාවය සඳහා අයදුම් කරන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි වීමේ ‘භයානක...
දෙමාපියන් සඳහා වන PR අත්හිටුවයි !
by Dasatha | January 28, 2025 | Canada News, News | 0 Comments
දෙමාපියන් සහ ආච්චිලා, සීයලා සඳහා ස්ථිර පදිංචිය (PR) ලබාගැනීම සඳහා, අනුග්‍රහය දැක්වීමේ නව අයදුම් භාර ගැනීම ආගමන අමාත්‍ය Marc Miller ගේ නියෝගයකට අනුව නැවත දැනුම් දෙන තුරු නවතා ඇත. කැනඩා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නියෝගයේ...
Henley Passport Index – CANADA passport
by Dasatha | January 28, 2025 | Canada News, News | 0 Comments
Henley Passport දර්ශකයෙහි 2025 වාර්තාවට අනුව මෙවරත්, කැනඩා විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ගමන් බලපත්‍ර 10 අතරට පත්වීමට සමත්ව ඇත. ඒ අනුව මෙවර ගෝලීය වශයෙන් කැනඩාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. එම ස්ථානයට අනුව ලොව ප්‍රධාන රටවල් 188 ක් වෙත visa-free හෝ...
දශක ගණනකට පසු බිහිවන නව වෛද්‍ය විද්‍යාලය
by Dasatha | January 28, 2025 | Canada News, News | 0 Comments
Toronto Metropolitan University (TMU) (මෙය 2022 වන තුරු Ryerson University විය) අනුබද්ධ නව වෛද්‍ය විද්‍යාලය 2025 සැප්තැම්බරයේ සිට අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට මේ වන විට සූදානම් වෙමින් පවතී. ඔන්ටේරියෝනුව තුළ සෞඛ්‍ය ක්ෂේත්රයේ අඩුපාඩු...
අර්බුද මැද පත් වූ නව ඇමතිවරු !
by Dasatha | December 31, 2024 | Canada News, News | 0 Comments
ටෲඩෝ රජයේ මුදල් අමාත්‍යවරිය ලෙස කටයුතු කළ Chrystia Freeland, ගේ විශ්මිත ඉල්ලා අස්වීමත් සමග, ආණ්ඩුව තුළ පවතින කැළඹිලි සහගත තත්ත්වය වඩාත් උත්සන්න වී ඇත. දෙසැම්බර් 16 වැනි දින අගමැති ජස්ටින් ටෲඩෝ වෙත ලිපියක් යොමු කරමින් ෆ්‍රීලන්ඩ් සඳහන් කර තිබුණේ, කැනඩාවට...
51 වෙනි ප්‍රාන්තය ?
by Dasatha | December 29, 2024 | Canada News, News | 0 Comments
එක්සත් ජනපදයේ නව ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්, ධවල මන්දිරයට පැමිණීමට ඇත්තේ තව සති කිහිපයක් පමණි. එක්සත් ජනපද ඉතිහාසයේ වඩාත්ම විශ්මයජනක දේශපාලන පුනරාගමනයකට හිමිකම් කියමින්, 2025 ජනවාරි 20 වන දින ඔහු එරට ජනාධිපති ලෙස දෙවන ධූර කාලය අරඹනු ඇත. ඩොනල්ඩ්...
රැකියා වෙළඳපොළ තවත් හැකිලෙයි
by Dasatha | December 29, 2024 | Canada News, News | 0 Comments
ඔන්ටේරියෝව තුළ රැකියාවක් බලාපොරොත්තුවෙන් පසුවන පිරිස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බවත් ඇතැම් අය සුදුසුකම්වලට සරිලන රැකියාවක් ලබාගැනීමට විශාල කාලයක් බලා සිටින බවත් පසුගියදා කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත. කැනඩාවේ සංඛ්‍යාලේඛන දත්ත අනුවත් මේ වන විට සමස්ත...
ඔන්ටාරියෝනුවන්ට Islamophobia !
by Dasatha | Jul 15, 2016 | Canada News
[vc_row][vc_column][vc_column_text]සිරියානුවන්...
ARTICLES
- January 2025
- December 2024
- November 2024
- October 2024
- June 2021
- May 2021
- April 2021
- March 2020
- December 2019
- September 2019
- March 2019
- January 2019
- November 2018
- October 2018
- June 2018
- May 2018
- February 2018
- December 2017
- November 2017
- October 2017
- August 2017
- May 2017
- April 2017
- March 2017
- February 2017
- January 2017
- December 2016
- November 2016
- October 2016
- September 2016
- August 2016
- July 2016