by Dasatha | Jul 15, 2016 | Health
මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු මරණයට දැඩි බියක් දක්වති. ඒ පිළිබඳ සිතීම පවා අකැප යයි සිතති. මරණය කිසිදා අප වෙත නොඑතියි සිතා ජීවත් වන්නෝද බොහෝය. එහෙත් කෙසේ කොහොම අප සිත් රවටාගෙන සිටියත් ‘මරණය’ යන නියතය අප සොයා ඒම වැළැක්විය නොහැක්කකි. එය එකිනෙකා වෙත ළඟා වන අන්දමේ...
by Dasatha | Jul 15, 2016 | Other Articles
දෙසැම්බර් 21 හෝ 22 යන දින දෙකෙන් එකක ආරම්භ වී මාර්තු මැද භාගය තෙක් පවතින ශීත ඍතුව වසරේ අභියෝගාත්මකම කාලය බව කැනඩාවේ වෙසෙන කවුරුත් අත්දැකීමෙන්ම දන්නා කරුණකිග ශ්වේත වර්ණයෙන් බබළන හිම දැකීම සතුටට කරුණක් වුවත් ඒ සමගම පැමිණෙන ඇටමිඳුළු කකියවන ශීතල දරා ගැනීම නම් තරමක් අපහසු...
by Dasatha | Jul 15, 2016 | Other Articles
රටක සංස්කෘතිය, අනන්‍යතාව, සාරධර්ම හා ප්‍රෞඨත්වයත් විදහා දැක්වෙන කැඩපතක් ලෙස නිල සංකේත හැඳින්විය හැක. මේ නිසාම රටක ජනතාවගේ සිතුම් පැතුම් ආකල්පයන් පිළිබඳව සැලකිල්ල යොමු කොට ඒ ඒ රටවලටම ආවේණික වූ ආකාරයකට එම සංකේත නිර්මාණය කිරීමට සෑම රටක්ම උත්සුක වී ඇත. මෙම සංකේතයන් සඳහා...
by Dasatha | Jul 15, 2016 | Sri Lanka News
පසුගිය ජූලි 12 වෙනිදායින් අවසන් වූ ‘පොදු සමා’ කාලය තුළ ත්‍රිවිධ හමුදාව හැර ගොස් සිටි 25,000 ක පමණ වූ හමුදා සාමාජිකයින් අතරින් 16,000 කට ආසන්න පිරිසක් නිත්‍යනුකූල ආකාරයෙන් හමුදා සේවාවන්ගෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. එලෙස භාර නොවී සිටින හමුදාව හැර ගිය...
by Dasatha | Jul 15, 2016 | Canada News
ජංගම දුරකථන ක්‍රීඩකයනි, මැසේජස් ලෝලියනි, ඉන්ස්ටර්ග්‍රෑම්, ට්විටර්, ෆේස්බුක් වැසියනි ප්‍රවේසමෙන්. ඔබද අන් අයද අනතුරේ දමන මහමඟ ජංගම දුරකථන සෙල්ලම් ටොරොන්ටෝ නගර සභාව විසින් තහනම් කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමට මේ දිනවල අවධානය යොමුකර ඇත. නාගරික මාර්ග ආරක්ෂණ සැලසුම්...