by Dasatha | Jul 22, 2016 | Canada News
ඇල්බර්ටා ආර්ථිකය පිළිබඳව මේ දිනවල අසන්නට ලැබෙන පුවත් එතරම් සුබදායක නොවූවත් මෙම පුවත ඊට හාත්පසින්ම වෙනස් වූවකි. මේ සතියේ TD බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වන්නේ, ඇල්බර්ටා පළාත පෙර නොවූ විරූ අන්දමේ ඉතාමත් ගැඹුරු හා දීර්ඝතම පසුබැස්මකට මුහුණ දී ඇති...
by Dasatha | Jul 22, 2016 | Sri Lanka News
අන්තර්ජාලය හරහා හෝ ජංගම දුරකථන මගින් ලිංගිකව හෝ වෙනත් ආකාරයට හිරිහැර හිංසා අඩම්තේට්ටම්වලට ලක් වී ඇති දරුවන්ට හා යෞවනයන්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේ අවස්ථාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් දැන් සලසා ඇත. මේ සඳහා නවතම දුරකථන අංකයක් හඳුන්වා දී ඇති අතර 0773220032 ලෙස එය...
by Dasatha | Jul 22, 2016 | Sri Lanka News
මත්තල ගුවන් තොටුපොළ, හිල්ටන් හෝටලය, ලංකා හොස්පිටල්, හයිට් රිජන්සි හෝටලය ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන 7 ක් එකවර විකුණා දැමීම සඳහා ලැයිස්තුගත කර ඇති බව වාර්තා වේ. මෙම සියලුම විකුණුම් කොටස් වෙළඳපොළ හරහා පූර්ණ විනිවිදභාවයකින් යුතුව සිදුකිරීමට තීරණය කර ඇත. මේ ආයතන අතරින්...
by Dasatha | Jul 22, 2016 | Sri Lanka News
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය එසේත් නැතිනම් SAITM ආයතනය රාජ්‍ය සහ පෞද්ගලික දෙංශයටම සම්බන්ධ ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරු එකඟ වී ඇත. උසස් අධ්‍යාපන හා මහා මාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල සමග රජයේ විශ්වවිද්‍යාල 7 ක වෛද්‍ය පීඨාධිපතිවරු විසින් ඊයේ (21...
by Dasatha | Jul 22, 2016 | Sri Lanka News
පෞද්ගලික රෝහල්වල වෛද්‍ය චැනලින් සඳහා අය කළ හැකි උපරිම ගාස්තුව රුපියල් 2000 ක් බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න පවසා සිටියි. ඊයේ (21 දා) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන ලදී. පෞද්ගලික රෝහල්වලදී වෛද්‍යවරයකු අවම වශයෙන් විනාඩි 10 ක කාලයක්...