by Dasatha | Jul 29, 2016 | Sri Lanka News
පසුගිය කාලෙ හම්බන්තොට මාගම්පුර වරාය ගැන කියවුණු හුඟක් තැන්වල 150 ගැනත් කියවුණා. දැන් ආයෙත් මාගම්පුර වරායත් සමග 150 ක කතාවක් කරළියට ඇවිත්. මාගම්පුර වරාය හා 150 ගැන පසුගිය කාලෙ සඳහන් වුණේ, 2010 අගෝස්තු 15 වැනිදා මෙම වරාය විවෘත කිරීමේ උත්සවයේ නැටුම් ගැයුම් වෙනුවෙන්...
by Dasatha | Jul 28, 2016 | Canada News
පොලිස් වෙඩි තැබීමකින් මිය ගිය දහඅට හැවිරිදි සැමී යටිම්ගේ මරණය සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අද දින ප්‍රකාශයට පත් කෙරුණි. එහිදී මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් වැරදිකරු වූ ටොරොන්ටෝ පොලිස් නිලධාරි ජේම්ස් ෆෝසිලෝ හට වසර 6 ක සිර දඬුවමක් නියම විය. හරියටම මින් වසර තුනකට...
by Dasatha | Jul 28, 2016 | World News
මේ වන විට ලෝකය යුද තත්ත්වයක පවතින බව අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසා සිටී. පෝලන්තයේ සිදුකරන සංචාරයක් අතර තුරදී මාධ්‍යවේදීන් පිරිසක් සමග Krakow වෙත ගුවනින් යමින් සිටියදී උන්වහන්සේ මෙම ප්‍රකාශය සිදුකොට ඇත. ප්‍රංශයේ නොමන්ඩි දේවස්ථානයේ පූජකවරයාගේ ඝාතනය සහ මෑතකදී...
by Dasatha | Jul 28, 2016 | Sri Lanka News
පොල්තෙල් + විෂ ෆාම් තෙල් ? විෂ සහිත ෆාම් තෙල් පොල්තෙල් සමග කලවම් කර අලෙවි කිරීම ලංකාව පුරා සිදුකෙරෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි. කූට ජාවාරම්කරුවන් විසින් පිටරටවලින් අඩු මුදලට ගෙන්වන ෆාම් තෙල් මෙසේ පොල් තෙල් සමග මිශ්‍ර කර විකිණීමෙන් විශාල...
by Dasatha | Jul 28, 2016 | World News
ඩිමොක්රටික් පක්ෂ සමුළුවේදී හිලරි ක්ලින්ටන් DNC පක්ෂයේ ජනපති අපේක්ෂිකාව ලෙස තේරී පත්වුණු බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කොට ඇත. මෙහිදී සමුළුව ඇමතූ ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා, මිෂෙල් ඔබාමා හා හිලරි ක්ලින්ටන්ගේ සැමියා වන හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් හිලරි ජනපති කරවන ලෙස...