by Dasatha | Jul 28, 2016 | Canada
අද (27) සවස GTA ඇතැම් ප්‍රදේශවල ඇති වූ කුණාටුවත් සමගම ටොරොන්ටෝ ඩවුන් ටවුන් කලාපය තුළ ගංවතුර තත්ත්වයක් හට ගැනුණි. මේ පිළිබඳව කාලගුණ අනතුරු ඇඟවීම් සිදුකරනු ලැබුවත් සති මැද දිනයක් වූ අද නගරයේ ඉතාමත් කාර්යබහුලම වෙලාවක හටගත් කුණාටු තත්ත්වයත් සමගම බොහෝ දෙනෙකු දැඩි පීඩාවට...
by Dasatha | Jul 27, 2016 | Features, Health
ගර්භාෂය යනු කාන්තා ප්‍රජනක පද්ධතියේ දරු ගැබක් වැඩීමට ඉඩ සලසන ප්‍රදේශයයි. ගර්භාෂ බිත්තියේ සිදුවන අස්වාභාවික සෛල වර්ධනය වීමක් ගර්භාෂ පිළිකාවට හේතු වේ. ගර්භාෂ බිත්තිය සෛල ස්ථර 3 කින් සමන්විත වන අතර අභ්‍යන්තර බිත්තිය එන්ඩ්‍රොමෙට්‍රියම්...
by Dasatha | Jul 27, 2016 | Features, Health
මධ්‍යසාර ඉතා අතීත කාලයක පටන්ම භාවිතයට ගන්නා ලද ද්‍රව්‍යයකි. එය විවිධ කාර්යයන් සඳහා භාවිත කරන ලද අතර එය ඉතාමත් ප්‍රචලිත වී ඇත්තේ මත් වීමට උපයෝගි කර ගන්නා පානයක් ලෙසයි. එය රසායනාගාර තුළ විවිධ කර්තව්‍යයන් සඳහා භාවිත කරන අතර...
by Dasatha | Jul 27, 2016 | Canada
ටොරොන්ටෝ නැගෙනහිර රැඳවුම් මධ්‍යස්ථානයේ සහ ලින්ඩ්සේ රැඳවුම් මධ්‍යස්ථානයේ (මධ්‍යම නැගෙනහිර පුනරුත්ථාපන මධ්‍යස්ථානය) සිටින සංක්‍රමණික රැඳවියන් විශාල පිරිසක් පසුගිය සති 2 ක කාලයක සිට උපවාසයක නිරතව සිටී. ආගමන විධිවිධාන උල්ලංඝනය කර ඇතැයි පැවසෙන මේ පිරිස රටින් පිටුවහල්...
by Dasatha | Jul 27, 2016 | Canada
ඉන්ස්ෆිල් ඔන්ටේරියෝ – වාහන නැවතුම් අංගනයක සිට Pokémon Go ස්මාර්ට් ෆෝන් ක්‍රීඩාවේ නියැළුණු කාන්තාවක් පසුගියදා රථයක ගැටී ඇත. පසුව සොයා බැලීමේදී හෙළිදරව් වූයේ මේ රිය පදවාගෙන ආ රියදුරාද රිය පදවන අතර සිය ස්මාර්ට් ෆෝනයෙන් Pokémon Go ක්‍රීඩාවේ නිරතව පැමිණ ඇති බවය. තමා...