මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා

[vc_row][vc_column][vc_column_text] ගංගා එන්නකෝ … ගංගා මං බලාන ඉන්නේ ඔබ එනතුරු ගංගා දිරූ ඉපල් අතු දඬු ඔසවාගෙන නියඟින් දා ගිය සිරුර වාරුකර හඬා වැටෙද්දී මා අහක බලාගෙන යන්න ගියා ඔබ නෑ නේද ඉතින් යළි අහක බලන් යන්නේ… පිපුරුණු දෙතොලින් අහස බලාගෙන දියපොද රහිත ව අකලට මහලු ව...
ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවා කළු ජාතිකයාගේ මරණය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්න

ඔටාවාහිදී පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගැටුමක් ඇති කර ගැනීමෙන් පසු අත්අඩංගුවට ගනු ලැබූ සෝමාලියා-කැනේඩියානු මුස්ලිම් ජාතිකයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට මුස්ලිම් සහ කළු ජාතික සංවිධාන රජයෙන් ඉල්ලා සිටී....
Wikileaks අලුත්ම හෙළිදරව්ව

Wikileaks අලුත්ම හෙළිදරව්ව

බටහිර රටකට නොගැළපෙන තරමට ඇමරිකානු ජනපති සටන උණුසුම්  වී ඇති බව ඒ පිළිබඳව දිනෙන් දින ලැබෙන පුවත් දෙස බැලීමේදී පෙනී යයි. ජනපති සටනට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා පිළිබඳව නොයෙකුත් ගල්, මල් තොරතුරු මේ දිනවල අන්තර්ජාලය පුරා හතු පිපෙන්නා සේ බිහි වේ....

Nadeeshani – නදීෂානී

[vc_row][vc_column][vc_single_image image=”1069″ img_size=”medium” alignment=”center” style=”vc_box_circle”][vc_cta h2=””] භවයෙන් භවේ පැතුමන් පුරා ආවේ සොයා මා හද ආදරේ නදීෂානී… නදීෂානී…...