ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

ප්‍රවීණ රංගවේදි විජය නන්දසිරි අභාවප්‍රාප්ත විය

දශක පහක පමණ කාලයක් කලා ලොව බැබළවූ සුවිශේෂී රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අද (8) අභාවප්‍රාප්ත විය. හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් නිසා කළුබෝවිල රෝහලට රැගෙන විත් ඇති ඒ මහතා රෝහල්ගත කිරීමට පෙර මිය ගොස් ඇතැයි වාර්තා වේ. 1944 වසරේදී උපත ලබා ඇති ඒ මහතා රංගන දිවියට පිවිස...
විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

විජය නන්දසිරි මහතා සමග කළ සාකච්ඡාවක්

අපේ රටේ කලාකරුවාගේ අනාගතය ශෝචනීයයි – ප්‍රවීණ රංගන ශිල්පී, විජය නන්දසිරි අඩසිය වසරක්‌ සපිරීමට තවත් එක්‌ වසරක්‌ පමණක්‌ ඉතිරිව ඇති ඔහුගේ ප්‍රතිභාපූර්ණ කලා දිවියේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙරට ප්‍රේක්‍ෂක සිත් සතන් අමන්දානන්දයට පත් කෙරුමට සමත් වූ සුවිශේෂී කලා...
රියෝ ඔලිම්පික් ඇරඹෙයි

රියෝ ඔලිම්පික් ඇරඹෙයි

වසරේ මහා ක්‍රීඩා සැණකෙලිය 2016 ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ (5) සවස බ්‍රසීලයේදී ආරම්භ විය. මේ වන විට එම උළෙලේ පළමු තරග ජයග්‍රහණය වාර්තා කොට ඇති ඇති අතර එහි රන් පදක්කම ඇමරිකාවට හිමි විය.  වායු රයිෆල් අංශයෙන් හිමිකරගත් මේ පදක්කම ඇමරිකාවේ වර්ජිනියා ට්‍රේසර් විසින්...
අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන් කාන්තාවන් ගැන ගෝලීය අවධානය

අතුරුදන්ව හා ඝාතනය වී සිටින දහසකට අධික කැනේඩියානු ස්වදේශික කාන්තාවන් පිළිබඳව ජාත්‍යන්තර මානව හිමිකම් අයිතීන් පිළිබඳව කටයුතු කරන කණ්ඩායම් මේ වන තෙක් සිය අවධානය යොමු නොකළත් ඉදිරියේදී එසේ නිහඬව නොසිටින බව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රජාව පවසා සිටී. ඒ අනුව මෙම ඝාතන සහ...
කැනඩාවේ Zika බබා සනීපෙන් !

කැනඩාවේ Zika බබා සනීපෙන් !

Zika වෛරසය ශරීරගත වූ මවක විසින් පසුගියදා බිහිකරන ලද ළදරුවා නිරෝගි තත්ත්වයෙන් පසුවන බව කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිවරයා පවසා ඇත. මෙම මව ගර්භනී සමයේ මුල් අවධියේදී යෙදුණු සංචාරයකදී සිකා වෛරසය ශරීරගත වී ඇති බව සොයාගනු ලැබුණි. සිකා වැළඳුණු මවුවරුන් බිහිකල බොහෝ...