ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

ගංගා නදියේ වෛරස ආසාදිත මළසිරුරු පාවේ !

දිනපතා කොරෝනාවෛරසය ආසාදනය වී මිය යන සංඛ්‍යාව 4000 ක් පමණ වීමත් සමග එම මළසිරුරු ආදාහනය කර ගැනීමේ අර්බුදයට ඉන්දියානුවන් මුහුණ පා සිටී. මෙය කෙතරම් දරුණුද යත්, එරට ප්‍රධාන ගංගාවල කොවිඩ්-19 නිසා මිය ගිය මිනිසුන්ගේ සිරුරු පා වෙන මට්ටමට පැමිණ ඇතැයි රොයිටර්...
මිශ්‍ර වන එන්නත්

මිශ්‍ර වන එන්නත්

කොවිඩ්-19 රෝගය පාලනය සඳහා ලබාදෙන Oxford-AstraZeneca එන්නතේ හිඟය අද ලෝකයේ රටවල් රැසක් මුහුණ දී ඇති ගැටලුවකි. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් විශාල පිරිසක් මේ වන විට දෙවන මාත්‍රාව ලැබීම පිළිබඳ දෙගිඩියාවෙන් පසු වෙති. මෙහිදී බොහෝ දෙනෙකු ප්‍රශ්න කරන්නේ...
එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !

එන්නතේ දෙවන මාත්‍රාව ළඟදීම !

‍මිලියන 14 ක් පමණ වන ඔන්ටේරියෝ ජනගහනයෙන් සියයට 40 ක පමණ ප්‍රතිශතයකට මේ වන විට කොවිඩ් වැක්සීනයේ පළමු මාත්‍රාව ලබා දී ඇති බව රජයේ සෞඛ්‍ය දත්ත සහතික කොට සිටී. මෙසේ පළමු මාත්‍රාව ලබාගත් අය වෙනුවෙන් දෙවන එන්නත් මාත්‍රාවද ලබා දීම...
පළාත් රැසක සෞඛ්‍ය නීති රීති දැඩි කරයි

පළාත් රැසක සෞඛ්‍ය නීති රීති දැඩි කරයි

COVID-19 ආසාදිතයින් අනුපාතය ඉහළ යාමත් සමග කැනඩාවේ පළාත් රැසක් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගෙන ඇත. මැනිටෝබා පළාතෙහි කොවිඩ්-19 රෝගීන් බහුලව වාර්තා වන කලාප දෙකක පාසල් භෞතික අධ්‍යාපන කටයුතු සඳහා වසා දමා එම සිසුන්ට online learning පමණක්...
චීන රොකට් සුන්බුන් පෘථිවිය කඩා වැටීම නාසා විවේචනයට

චීන රොකට් සුන්බුන් පෘථිවිය කඩා වැටීම නාසා විවේචනයට

Long March 5B චීන රොකට්ටුවේ විශාල කොටසක් සෙනසුරාදා (08) සවස් භාගයේ මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇද වැටුණු බව China Manned Space Engineering Office සඳහන් කොට ඇත. චීන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වන රොයිටර් පුවත් සේවය පවසන අන්දමට රොකට්ටුවේ සුන්බුන්...