අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද දින රෝගීන් වාර්තා වීම 2000 ට වඩා අඩු වේ

අද(18) අඟහරුවාදා දින ඔන්ටේරියෝවේ  කොවිඩ්-19 රෝගීන් 1,616 ක් වාර්තා වී ඇති අතර පසුගිය මාර්තු 24 වෙනිදායින් පසු මෙම පළාත තුළ 2000 ට අඩු ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය වේ. පසුගිය පැය 24 තුළ කොවිඩ්-19 පරීක්ෂාවන් 22,915 ක් සිදු කොට ඇති අතර පළාතේ...
කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි

කැනඩාවේ කොවිඩ්-19 මරණ 25,000 සීමාව ඉක්මවයි

කැනඩාව තුළ කොවිඩ්-19 නිසා මරණයට පත් පුද්ගලයන් සංඛ්‍යාව අද (18)  25,000 සීමාව ඉක්මවා ගොස් ඇත. ඒ අනුව අද දින කැනඩාවෙන් වාර්තා වූ මරණ 25 ත් සමග රටෙහි සමස්ත මරණ සංඛ්‍යාව 25,008 ක් ලෙස සටහන් වේ. කැනඩාව තුළ පළමු කොවිඩ්-19 ආශ්‍රිත මරණය 2020 මාර්තු 09 දින...
ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

ඔන්ටේරියෝව තුළ එන්නත සඳහා වයස් සීමාව 18+ කරයි

අද (18) සිට කොවිඩ්-19 එන්නත සඳහා ඔන්ටේරියෝහි පදිංචි වයස අවුරුදු 18 හෝ ඊට වැඩි (2003 හෝ ඊට පෙර උපත ලද) සියලුම දෙනාට ලියාපදිංචි වීමේ අවස්ථාව විවෘත කර ඇත. මේ පිළිබඳ අවශ්‍ය වැඩි විස්තර ඔබ පදිංචි නගර සභා ප්‍රදේශයට අයත් වෙබ් අඩවිවලින් ඔබට ලබාගත හැක. එසේම...
බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි

බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie එන්නත් බෙදා හැරීමේ ප්‍රධානියා ලෙස පත් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි කැනඩාවේ කොරෝනාවෛරසයට එරෙහි එන්නත් සේවා සහ මෙහෙයුම් වැඩ පිළිවෙළෙහි උපසභාපති ලෙස බ්‍රිගේඩියර් ජෙනරාල් Krista Brodie පත් කරන ලද බව කැනඩාවේ මහජන සෞඛ්‍ය ඒජන්සිය – Public Health Agency of Canada (PHAC) සඳුදා (17)...
Doses After Dark

Doses After Dark

ගෙවුණු සති අන්ත දවස් දෙක පුරා ඔන්ටේරියෝව තුළ සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය. ඒ යටතේ සෙනසුරාදා දවස තුළ පමණක් පුද්ගලයන් 139,000 කට කොවිඩ්-19 එන්නතේ පළමු මාත්‍රාව ලබා දී තිබුණි. සති අන්තයේ ක්‍රියාත්මක වූ එන්නත් සායන අතරින් Peel...