කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

කැනඩාවේ නව වීසා වැඩසටහන – Temporary Resident to Permanent Resident Pathway

තාවකාලික විදේශීය ශ්‍රමිකයන් සහ විදෙස් සිසුන් 90,000 කට කැනඩාවේ ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ගෙන එන නව වැඩපිළිවෙළ පිළිබඳ තොරතුරු ආගමන විගමන අමාත්‍ය Marco Mendicino විසින් පසුගියදා නිවේදනය කරනු ලැැබූ අතර  අද (06) දින දහවල් 12.00 සිට මෙම නව මාර්ගෝපදේශනය අනුව...
GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

GTA නිවාස වෙළඳපොළේ නවතම තත්ත්වය

පසුගිය මාස කීපය තුළ ටොරොන්ටෝවේ ප්‍රධාන නගර (GTA) සියල්ලෙහි සමස්ත නිවාස වෙළඳාම සියයට 362 ක වාර්තාගත අගයක් පෙන්වමින් ඉහළ ගොස් තිබූවත් එම වේගවත් ඉහළ යෑම යම් මන්දගාමී තත්ත්වයකට පත් වීමට පටන් ගෙන ඇති බව ටොරොන්ටෝ කලාපීය දේපළ වෙළඳාම් මණ්ඩලය පවසයි. 2021 අප්‍රේල්...
Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

Pfizer එන්නත කැනඩාවේ 12-15 වයස් කාණ්ඩයටත් අනුමතයි

අවුරුදු 12-15 ත් අතර පසුවන සියලුම දරුවන්ට Pfizer-BioNTech එන්නත ලබාදීම පිළිබඳ අනුමැතිය අද (05) Health Canada විසින් ලබා දී ඇත. ඒ අනුව ළමුන් තුළ කොවිඩ්-19 වැළැක්වීම සඳහා කැනඩාවේ බලයලත් පළමු එන්නත Pfizer එන්නත ලෙස සඳහන් කළ හැකි අතර පසුගිය අප්‍රේල් 16 වන දින...
2021-22 ත් online ?

2021-22 ත් online ?

එළඹෙන සැප්තැම්බරයේ ආරම්භ වන 2021-22 සම්පූර්ණ පාසල් වාරයම online ආකාරයට තෝරාගැනීමේ පහසුව සිසුන්ට සැලසීමට ඔන්ටේරියෝ රජය තීරණය කොට ඇත. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබන මස වන විට ලබා දීමට රජය අදහස් කරයි. ඔන්ටේරියෝවේ පාසල් පද්ධතිය තුළ කොවිඩ්-19 වසංගතය ආශ්‍රිතව පවතින...
සංගණනයට සූදානම් වන්න !

සංගණනයට සූදානම් වන්න !

කැනඩා රජය විසින් සෑම වසර පහකට වරක්ම පවත්වනු ලබන ජාතික සංගණනය අද දින ආරම්භ වූ බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවත් රජය නිවේදනය කර සිටී. මහජනතාවගේ සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ආදි ප්‍රධාන අවශ්‍යතා ඉදිරි කාලයේදී ලබා දිය...