by Dasatha | Jan 21, 2025 | Business, Real Estate
කැනඩාවේ පළාත් අතර ඔන්ටේරියෝවට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කැනඩාවේ අගනගරය මෙන්ම ප්‍රධාන ආර්ථික මර්මස්ථාන, රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රධාන කාර්යාල සියල්ලක්ම පාහේ ඔන්ටේරියෝවෙහි පිහිටා තිබීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක. ඔන්ටේරියෝවේ...
by Dasatha | Jan 21, 2025 | Features, Places to Go
කියුබාව මේ වන විට අභ්‍යන්තර සහ බාහිර බලපෑම් සමග අරගල කරමින්, ඒවායින් පැන නැගී ඇති ඉමක් කොණක් නොමැති සමාජ, ආර්ථික සහ දේශපාලන අභියෝග රාශියකට මුහුණ දෙමින් දැඩි අර්බුදකාරී තත්ත්වයක පසු වෙති. මේ මොහොතේදී කියුබාවේ බලශක්ති උත්පාදනය තුළ පවතින විවිධ ගැටලු, ඔවුන්ගේ...
by Dasatha | Jan 21, 2025 | Features, Places to Go
මැක්සිකෝවට පිටුවහල් කෙරුණු ෆිදෙල් කැස්ත්‍රෝ එහිදී මුණගැසුණු Ernesto Guevara (චේ) සමග එක්ව නැවතත් 1956 දෙසැම්බර් 02 වැනි දින කියුබාවට ගොඩ බැස කෙටි කලකින් නැවතත් තම අරගලය ක්‍රියාත්මක කළහ. නමුත් සැඟවී පහර දීම්වලදී ඔවුන්ගෙන් වැඩි පිරිසක් මිය ගිය අතර...
by Dasatha | Jan 20, 2025 | Features, Health
COLD SORES ආසාදනය යනු Herpes labialis ලෙස හඳුන්වන මෙය Herpes simplex virus type-1(HSV-1) හි රෝග ලක්ෂණයකි. මෙය සාමාන්‍ය ව්‍යවහාරයේ Cold sores හෝ Fever blisters ලෙස හැඳින්වේ. ඉතා කරදරකාරී නිදගන්ගත වෛරස ආසාදනයකි. එක්සත් ජනපදයේ වැඩිහිටියන්ගෙන් සියයට 50-80 ක්...
by Dasatha | Dec 31, 2024 | Features, LIFE
රටක වැඩ කළ හැකි ජනතාවට වඩා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වැඩි වීම සෑම අතින්ම ගැටළු මතුකරවන්නක් බව නොකිවමනාය. එසේ සලකන විට, වර්තමානයේ සහ නුදුරු අනාගතයේදී ඔන්ටේරියෝවට විසඳීමට සිදුවන ප්‍රශ්න අතර මෙම Baby boomer පරම්පරාව (1946 සිට 1964 දක්වා උපන් අය) පෙර නොවූ ලෙස ඉහළ...