by Dasatha | Jan 28, 2025 | Canada, News
දෙමාපියන් සහ ආච්චිලා, සීයලා සඳහා ස්ථිර පදිංචිය (PR) ලබාගැනීම සඳහා, අනුග්‍රහය දැක්වීමේ නව අයදුම් භාර ගැනීම ආගමන අමාත්‍ය Marc Miller ගේ නියෝගයකට අනුව නැවත දැනුම් දෙන තුරු නවතා ඇත. කැනඩා ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද මෙම නියෝගයේ...
by Dasatha | Jan 28, 2025 | Features
ලෝකයේ වේගවත් ආර්ථික වර්ධනයක් අත්විඳින රටවල එකතුවක් ලෙස BRICS සරලව අර්ථ දැක්විය හැක. තවත් ආකාරයකින් පැවසුවහොත් ලෝක බැංකුව, G-7 කණ්ඩායම සහ එක්සත් ජාතීන්ගේ ආරක්ෂණ මණ්ඩලය වැනි ප්‍රධාන බහුපාර්ශ්වික කණ්ඩායම් තුළ පවතින බටහිර ආධිපත්‍යයට විකල්පයක් ගොඩනැගීමට...
by Dasatha | Jan 28, 2025 | Canada, News
Henley Passport දර්ශකයෙහි 2025 වාර්තාවට අනුව මෙවරත්, කැනඩා විදේශ ගමන් බලපත්‍රය ලොව බලවත්ම ගමන් බලපත්‍ර 10 අතරට පත්වීමට සමත්ව ඇත. ඒ අනුව මෙවර ගෝලීය වශයෙන් කැනඩාවට හිමිව ඇත්තේ 7 වන ස්ථානයයි. එම ස්ථානයට අනුව ලොව ප්‍රධාන රටවල් 188 ක් වෙත visa-free හෝ...
by Dasatha | Jan 27, 2025 | Features, Nature
මිනිසා මහපොළවට අයත් වනවා විනා මහ පොළොව මිනිසාට අයත් නොවේ. – රතු ඉන්දියානු නායක සියටැල් ප්‍රාග් කාර්මික යුගයට (pre-industrial times) වඩා, ගෝලීය උෂ්ණත්වය, සෙල්සියස් අංශක 1.5 ඉක්මවූ පළමු පූර්ණ වසර 2024 තුළදී...
by Dasatha | Jan 23, 2025 | Art & Entertainment, Interviews
Cinderella Pocket Concert සමග ඔබ හමුවන සොඳුරු ගායකයා – කිත්සිරි ජයසේකර ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට 90 දශකයේදී පැමිණි ගායකයන් අතර කිත්සිරි ජයසේකරට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. කිත්සිරිගේ නිර්මාණ දිවිය තුළ ගායනා කර ඇති ගීත සුපරීක්ෂාකාරීව...