by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
පෙම් සිළිලාරේ තුන් සිත විසිරි විහිදි විසිරෙන්නා වසන්ත ගිතේ පවනේ පාවේ විල් තෙර නිල්ලේ හද සන්සුන් කළ ගි හඬ යලි ඈසුණා කවුදෝ ආවේ කවුදෝ ආවේ….. පෙර දිනේ සොඳුරු රුව ඔබේ නෙතු කොනේ ඈදි පෑයේ ආදරෙ මන් පෙතේ ආවේ දෑත ගෙන දෙන්නා හසරැළි තොළඟ නැගි නැගී හද නිවි සිහිල දී ආදරේ මන්...
by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
රාධා ක්‍රිෂ්ණා රාමා සීතා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි සාලිය මාලා ගාමිණී චීත්‍රා කිසි ලෙසකින් හෝ නොවෙමු අපි අප පෙම හමුවේ ඔවුන් ළදරුවෝ ආදරයේ රන්කිරි කට ගෑ පියවි ලොවේදී ඇතිවෙනතුරු අපි සිනාසෙමු සිහින ලොවේදී රෑ තුන්යම අපි සිනාසෙමු ගතින් නොබැඳුනත් දිවිය පුරා අපි සිනාසෙමු...
by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478031127785-dc47cca0-0f31-6″ include=”2041″][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස...
by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස දරාගෙන පාර අසාගෙන ආවෙමි අඳුරෙම ඔබව සොයා සීපද රාවේ සවනත වැටිලා ඉන් මත් වීලද ඔබ ආවේ මහ රෑ තනියෙම මේ ලෙස එන්නට හොඳ නෑ ඇයි එය නොසිතූවේ ඔබෙ සීපද මට හරි මිහිරියි මෝරන සෙනෙහස යයි...
by Dasatha | Nov 1, 2016 | Sinhala Lyrics
[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478029990089-801488d3-af19-6″ include=”2034″][vc_column_text] මහ රෑ යාමේ කන්ද උඩින් එන කිකිළිය ගෝමරියේ නළල් පටින්.. මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියෙම සීපද කියනු අසා වෙහෙස...