Canada-EU වෙළඳ ගිවිසුම !

Canada-EU වෙළඳ ගිවිසුම !

කැනඩාව සහ යුරෝපා සංගමය අතර ‘නිදහස් වෙළඳ ගිවිසුම’ අත්සන් කිරීම ඛෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පසුගිය ඔක්තෝබර් 30 දා සිදුකරනු ලැබුණි. විස්තීර්ණ ආර්ථීක හා වෙළඳ ගිවිසුම – The Comprehensive Economic and Trade Agreement, (CETA) ලෙස නම් කර ඇති මෙම ගිවිසුම...
Galaxy Note 7 ගින්න !

Galaxy Note 7 ගින්න !

සැම්සුන් සමාගමේ නවතම හඳුන්වාදීම වන ගැලැක්සි නෝට් 7 ස්මාර්ට් දුරකතනයේ පවතින කිසියම් දෝෂයක් නිසා එම දුරකතන ගිනි ගැනීමේ අවස්ථා වැඩි බැවින් ගැලැක්සි නෝට් 7 නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත් අලෙවි කළ දුරකතන නැවත ගෙන්වා ගැනීමටත් එම සමාගමට සිදුවී ඇත. මේ පිළිබඳව නිවේදනයක්...

C. D. Fonseka

[vc_row][vc_column width=”1/2″][vc_media_grid grid_id=”vc_gid:1478052518298-a58ad6be-a907-5″ include=”2087″][vc_column_text] ඔයාට රත්නේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ එකයි විනෝදයේ මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ ඔයාට රත්නේ මං...

Oyata Rathne – ඔයාට රත්නේ

ඔයාට රත්නේ ඔයාට රත්නේ මං ආදරේ රඟන්නේ එකයි විනෝදයේ මොණරා මෙන්න මේ ලෙසේ කියා රඟයි මගේ ප්‍රියේ ඔයාට රත්නේ මං ආදරේ…. පුංචි පුංචි මල් පිපීලා හරිම ලස්සනයි රංචු රංචු බඹර රාසි ඒ වටේ දුවයි රොන් උරන්න රොන් උරන්න තවත් පැණි පිරෙයි ආදරේට ආදරේම එක වුණා වගේ ඔයාට රත්නේ මං...
ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලංකාවට

රටවල් 140 ක් සම්බන්ධ කරගනිමින් සිදුකරනු ලැබූ CAF World Giving Index, සමීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ලොව සිටින ත්‍යාගශීලීන් අතර 5 වෙනි තැන ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාව අතරින් සියයට 61 ක් නාඳුනන අයට වුවත් උදව් උපකාර කිරීමට සූදානම්ව පසුවන්නන්...